1. Mozilla

    Wallet එකක් ගන්න ඔන්ලයින් සයිට් එකක්?

    Wallet එකක් ගන්න ඔන්ලයින් සයිට් එකක්? බම්ප් සහ රෙප්ලයි වල‍ට 11 දෙනවා මචං Wallet එකක් ගන්න ඕන gift එකක් දෙන්න..ebay නෙමෙයි ලංකාවේ සයිට් එහෙකින් ගන්න ඕන..COD තියෙන sites නම් හොදයි.. wow.lk උන් බඩු පරක්කුයි.. මේ මාසේ 10 කලින් ඕනා.. මේකේ ඉන්නවා නේද පොඩි පොඩ් ෂොප් කරන උන් pages එහෙම හදලා FB එකේ...
  2. Mozilla

    වෙබ්සයිට් එකක් හදන්න කීයක් යනවද ??

    ඕක මටත් කියලා තේරුම් කරන කියලා හිතුන එත් වැඩක් නැ බං කටවාගෙන පැත්තකට වෙලා හිටපන්. තේරුම් කරලා කිසි වැඩක් නැ කොටින්ම ලංකාවේ උන්ට සයිට් කරලා වැඩක් නැ බං
  3. Mozilla

    වෙබ්සයිට් එකක් හදන්න කීයක් යනවද ??

    15k denawanm mn karala denawa. Samples sites onianm PM karanna
  4. Mozilla

    Etisalat Online Payments ජාවාරමක්ද?

    ඔව් එක තමයි.. අනේ මන්ද බං හොයන්න බැහැනේ බිල එනකම් ඉන්න වෙනවා
  5. Mozilla

    Etisalat Online Payments ජාවාරමක්ද?

    වෙන ඒවගේ data මදි බං..එත් මේ මගුලටත් ගිය මාසේ 7000 ගෙව්වා.පට්ට පාඩුයි බං.SLT දෙන්නෙත් නැ :(
  6. Mozilla

    Etisalat Online Payments ජාවාරමක්ද?

    ඔව් බං සිරාවට වෙන හොද Connection එකක් නැද්ද බං? මේ මගුල මං දන්නෙත් නැ බං Video club කියලා මගුලක් ඇවිල්ලා සල්ලි කපෙනවනේ
  7. Mozilla

    email කැම්පේන් 1ක් කරන්න

    page එකක් හදපන්.. හදලා පොස්ට් එක දාල ඇඩ්ස් බූස්ට් කරපන්.ඇඩ්ස් වලට ලයික් කොමෙන්ට් කරන උන්ට page එකට ඉන්සයිට් කරපන්..ටික කාලයක් කරන්න වෙනවා.නැත්තම් මං උබට වැඩක් කියන්නද කරන්න? උබ ස්යික්ප් ඉන්නවනම් මව add කරපංකෝ
  8. Mozilla

    email කැම්පේන් 1ක් කරන්න

    Local da? mona wage Niche ekak da?
  9. Mozilla

    ෆ්රිලන්සින්ග් වෙබ් ඩිසයින් කරන අයගෙන් හෙ

    ෆ්රිලන්සින්ග් වෙබ් ඩිසයින් කරන අයගෙන් හෙ බම්ප්/රෙප්ලයි වලට 11+ දෙනවා මචං කව්රු හරි කරලා තියෙනවද "Brand" වෙබ් සයිට්ස්? ක්ලයන්ට් PDF එකක් දුන්නා පොඩි විස්තර ටිකක් දැන ගන්න ඕන.. කව්රු හරි දන්නවනම් රෙප්ලයි එකක් ගෙන පලයන්
  10. Mozilla

    PayPal හෙල්ප්

    වැඩේ කරලා දීපන් කයිය නැතුව.අන්න තව ටිකක් දැම්මා චැට් එකේ බලපන් දැන් උබේ පරක්කුව තියෙන්නේ :angry:
  11. Mozilla

    PayPal හෙල්ප්

    වැඩේ හරි මචං මං පේපැල් එකට මේල් එකක් දැම්මා උන් රිප්ලයි කළා සීන් එක.. gift තාම මචං කරන්සි එක මාරු වෙනවකොට අඩු වෙලා තියෙන්නේ
  12. Mozilla

    PayPal හෙල්ප්

    ow ban Com bank eke card eka link karala thiyenne. SS mokadda ona?
  13. Mozilla

    PayPal හෙල්ප්

    machan pending kiyala pennnane koheda? ehema pennane nane? Gift thama ban ewwe e unata 100 awe na eka kamak na kiyamuko.me salli tika ganna bari weida?
  14. Mozilla

    PayPal හෙල්ප්

    Rep Dunna okkotama :(

    No contents