මරණය අභියස
------------------------
ඒ වන විට මේරි වින්සන්ට්ගේ වයස අවුරුදු පහලොවකි. තවමත් ලාබාල වයසේ උන්නත් ඇය ඒ වන විටත් දක්ෂ නර්තන ශිල්පිණියකි. දෙමාපියන් සමග කැලිෆෝනියාවේ පදිංචිව උන් ඇය ලස්වේගාස් මෙන්ම ඔස්ට්‍රේලියාවේත්, හවායි හිදීත් සාර්ථක නර්තන ශිල්පිණියක් සාර්ථක ගමනක් යමින් උන්නාය. ඇගේ...