> අද නුවර

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    සංචාරක ව්‍යාපාරයට වගේම රටේ වත්මන් තත්වයට මේ කේදවාචකයේ බලපෑම කොතරම්ද බලන්න මේ ෆොටෝස් ටික බලන්න. අද උදේ 8-9 පැය තුල දළදා මළිගාවෙ ස්වරූපය

    හරිම දුකක් හිතට දැනෙන්නෙ



    H574WPA.jpg



    tTymH7R.jpg



    nNZ5SNF.jpg



    tiRrQJf.jpg



    RZutBv9.jpg

     
    • Like
    Reactions: ieannet

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,490
    16,239
    113
    මේ අාණ්ඩුවේ ගොබ්බ කම තමා..බලපං ෆොන්සේකා මේ කියන කථාව අහලා.අාණ්ඩුවක ඉන්න ඕන කෙලින් තීරණයක් ගන්න පුළුවන් මිනිස්සු.පඹයෝ ඉඳල වැඩක් නැහැ..

    https://www.facebook.com/331641474349941/posts/374371433410278/
     
    Last edited:

    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    ලංකාවෙ එවුනුත් නෑනෙ.ගාල්ල මාතර පැත්තෙ නම් වෙනද වගේම ඉන්නව කියල කොල්ලෙක් කිව්ව සංචාරකයො