කොච්චිකඩේ වෑන් බෝම්බය ><

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    කොච්චිකඩේ වෑන් බෝම්බය ><

    කොච්චිකඩේ වෑන් බෝම්බය..👇
    (මාරයා සමඟ..)

    ‘‘මේක නිෂ්ක්‍රිය කරන්න යද්දී තමයි තේරුණේ ටයිමරය පැයක් ක්‍රියාත්මක වෙලා සීරෝ වෙලා කියලා. වොෂින් මැෂින් එකක ටයිමරයක් තමයි ඒක​ට යොදලා තිබුණේ. ටයිමරය සීරෝ වුණාට රටේ වාසනාවට කරන්ට් පද්ධතියේ අවුලක් නිසා බෝම්බය පුපුරා ගොස් නැහැ. ඩෙටනේටරයට කරන්ට් එක නොගිය නිසා මේක පිපුරුණේ නැහැ. කි. ග්‍රෑම් 12.5 ක ගැස් ටැංකි හතරක් මැද බෝම්බය අටවලා තිබුණේ. මේවා අලුත්ම ගෑස් ටැංකි. පිපුරුමත් එක්ක ලොකු ගිනි ජාලාවක් ඇතිවෙලා හානියක් සිදු කිරීම අරමුණ වෙන්න ඇති.’’

    ‘‘ටයිමරය සීරෝ වෙලා කියන්නේ බාගෙට පත්තු වුණු බෝම්බයක්.මේක බෝම්බයේ දරුණුම අවස්ථාව. ලෝක සම්මතය වන්නේ බෝම්බයක් නිෂ්ක්‍රිය කිරීමේදී මිනිස් ජීවිත හැර දේපොළ ගැන නොසිතා පුපුරුවා හැරීමයි. මෙතැන බෝම්බය ළඟට ගිය නිලධාරින් වික්ෂිප්ත වුණේ මේක ගලවන්නේ කොහොමද කියලා. එතැනදී ඒ.එස්.පී. සමරනායක ජීවිත අවදානම මැද ටයිමර් එක ගලවලා අරගත්තා. ඊට පස්සේ දෙවැනි ට්‍රැපින් එක ගලවන්න උත්සාහ කළා. බෝම්බය පිපිරෙන අවදානම වැඩි නිසා හුක් එකක් දාලා බෝම්බයේ බැටරිය ඇදලා පුපුරුවා හැරියා’’ යැයි මෙහෙයුමට එක් වූ නිලධාරියකු හෙළි කළේ ය.

    ඉතින් ඒ ජිවිත අවදානම ගත් ඔවුන්ට අප ණයගැති නොවන්නේද..?

    පපුවට තට්ටු කරලා අපි අහමු..!!

    (උපුටාගැනීම - සති අග අරුණ - තිස්ස රවින්ද්‍ර පෙරේරා මහතාගේ ලිපියෙනි.)

    heORSAs.jpg

    YmVOEgT.jpg

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    ඕව දාන්න එපා බං ඊළඟට හදන උන් ඔය අඩු පාඩු හදල අටවයි

    උන් හදලා තියෙන්නේ කිසිම අඩුපාඩුවක් නැතුව. ඩෙටනේටර් එකේ අවුලක් නිසයි පිපිරුවේ නැත්තේ..
    අනික මේක සති අග අරුණ පත්තරේ ආටිකල් එකක්.!
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඔය බෝම්බය වට කරගෙන නේද අපේ මිනිස්සු පල්ලියේ බෝම්බෙන් පස්සෙ වට වෙලා බලන් හිටියේ
    ලොකේ අනෙකුත් රටවලත් අන්තවාදී කණ්ඩායම් මේ අකාරයෙන්ම තමයි ප්‍රහාර දාමයක් ක්‍රියාත්මක කරන්නෙ
    මූලික ප්‍රහාරයෙන් පසු ප්‍රහාර එළ්ල කරන එක සමාන්‍ය ක්‍රමයක්

    වැරදිලාවත් මිනිස්සු පිරිල ඉන්න වෙලාවෙ ඔක පිපිරිලා ගියානම්
    ගොඩක් මිනිස් ජීවිත අපිට අහිමි වෙලා යනවා
    මීට පස්සෙ ඒ ගැන හිතන්න

    අවදානමක් අරගෙන තමන්ගේ තමන්ගේ පවුලේ ජීවිත අවදානමට දලා
    නිරිභීතව බෝම්බය නිෂ්ක්‍රීය කරන්න පෙරමුණ ගන්න අපේ හමුදාවෙ අයට තියෙන ශක්තිය ගැන අපි ණය ගැතී හැමදාමත්
    අපි වෙනුවෙන් අපේ අනාගතය වෙනුවෙන් ඔනු අවුවෙදි වැස්සෙදි යුද්ධෙදි අපි සමග සිටියා
    උතුම් ඌ දළදා හිමි සරණින් තෙරුවන් සරණ ඔවුන්ට පතමු.
     
    Chootyputha2014

    Well-known member
  • Mar 9, 2014
    2,623
    2,088

    උතුම් ඌ දළදා හිමි සරණින් තෙරුවන් සරණ ඔවුන්ට පතමු.:love::love::love::love:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ඉතින් ඒ ජිවිත අවදානම ගත් ඔවුන්ට අප ණයගැති නොවන්නේද..?

    පපුවට තට්ටු කරලා අපි අහමු..!!
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,411
    20,854
    113
    Panadura
    :) :) :)
    අවදානමක් අරගෙන තමන්ගේ පවුලේ ජීවිත අවදානමට දාලා නිර්භීතව බෝම්බය නිෂ්ක්‍රීය කරන්න පෙරමුණ ගන්න අපේ හමුදාවෙ අයට තියෙන ශක්තිය ගැන අපි ණය ගැතී හැමදාමත්
    අපි වෙනුවෙන් අපේ අනාගතය වෙනුවෙන් ඔවුන් අව්වෙදි වැස්සෙදි යුද්ධෙදි අපි සමග සිටියා
    උතුම්වූ දළදා හිමි සරණින් තෙරුවන් සරණ ඔවුන්ට පතමු...
     
    • Like
    Reactions: richlife

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    ekata nam respect karanna one:yes: Anura Kumara jiwitha awadanamak aragena neweda ISIS unwa list ekatama dagatte
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386

    Aniwa