එහෙම කාබාසිනියා කරපු රටක් තියෙන්න ඕනේ නැහැ ඉතින්..
අපේ රටේ තියෙන policies ටික බලපුවම, ඒ වගේ තත්වයක් යටතේ ඇවිත් බිස්නස් කරන්න දුන්නොත් වෙන්න පුළුවන් දේ ඉතින් දේශපාලනය කරන එකෙකුට, ආර්ථිකය ගැන යම්තම් තේරෙන එකෙක්ට හිතාගන්න පුළුවන් නේ..
එලෝන් මස්ක් ගේ අතීතය කෙසේ වෙතත් අපේ අයියලාගේ,විශේෂයෙන් රනිල්...