එහෙමවත් තීරණයක් ගන්න පුළුවන් එකෙක් යැ බන් ඌ. පබයෙක්නේ තනිකර. දැන් ඉතින් මොනා කරන්නද. ජිවිතේ බේරගන පැනල හරි යන්න පුළුවන් උනානේ. මොනවා උනත් ඒ ටිකම ඇති නේ.
ඒ අතින් මොනවා උනත් රනිල මරුනේ බන්. ගෝල් පෙස් එකේ හෙලිකොප්ටර් කරකවල අරගලේ උන් කොර කරලා දැම්මනේ. රෑ වෙද්දී බලපන්කො පාර්ලිමේතුව ලඟදි එලව එලව...