අපේ ජැකාට ඉක්මන් සුවය පතමු

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මොන පුස්තකාලේ කිවත් වැඩක් ද , පුස්තකාලේ තියෙන පොත්වල තියෙන්නේ පච නම්.

    කැබ් එකේ ගිය අනික් යට අවුලක් නැති වෙලා, මෙයාට මෙහෙම වෙන්නත් ඉතින් කර්මය බලපාන්න ඇති.

    මොනවා උනත් ඉතින් ඉක්මන් සුවය ප්‍රර්ථනා කරනවා.
     
    • Like
    Reactions: GobbaSira

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,567
    6,150
    113
    රාජපක්ෂලාට වන්දිබට්ටකම් කරලා ජනමතය සුක්ෂමව රාජපක්ෂලා වටා ගොනුකරන්න විශාල දායකත්වයක් දක්වපු , අද මේ වගේ රටක් උදා කරපු , මහජන මුදල් හොරාකාපු ජැක්සන් ඇන්තනී වගෙ උන් මැරෙන්න ඔන කුණුවෙලා පනුවෝ ගහලා.
     
    • Like
    Reactions: Oli_Vili

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    අැත්ත කියන්න වෙනව..තව සතියක්වත් ජීවත් වෙන ඵකක් නෑ කියල තමා කියන්නේ..:(අර සෝමරත්න දිසානායක කාරයා තමා අන්තිමට කථා කරල තියෙන්නේ..ඒ මූසලය කථා කර කර ඉන්න කොටම ජැකාට සිහි නැති වෙලා.ඊට පස්සේ සිහිය අැවිත් නෑ..මොකක්ද සිංහයෙක්ගෙ කථාවක් කියලා උෟ..හරිනම් ඕකව අරෙස්ට් කරන්න ඕන මිනීමැරීමට තැත් කරා කියලා..ඔය වගේ ලෙඩ අැඳේ ඉන්න මනුස්සයෙක්ට ඵක ඵක මඟුල් කියවනවද ළගට ගිහින් මොළයක් තියෙන ඵකෙක්.:angry:


    සිංහ පකක් නෙවෙයි බන්; සොමරත්නය කියන්න ඇති " මචන් ගෝට පැනල ගියා. දැන් රනිල් ජනාධිපති කියල." එක අහල තමයි ඉතින් සිහි නැති වෙන්න ඇත්තේ. සාදාරනයි ඉතින්.
     

    wgdchathuranga_1

    Well-known member
  • Dec 25, 2009
    1,815
    632
    113
    COLOMBO
    රාජපක්ෂලාට වන්දිබට්ටකම් කරලා ජනමතය සුක්ෂමව රාජපක්ෂලා වටා ගොනුකරන්න විශාල දායකත්වයක් දක්වපු , අද මේ වගේ රටක් උදා කරපු , මහජන මුදල් හොරාකාපු ජැක්සන් ඇන්තනී වගෙ උන් මැරෙන්න ඔන කුණුවෙලා පනුවෝ ගහලා.

    අපි ඔක්කොම රාජ පස්සට රැවටුන එකේ උත් රැවටෙන්න ඇති බන්...
    හැමෝම හිතුවේ රට ගොඩ දාගන්න නේ..
    සුළු තරයක් ඇති බඩ ගොස්තර වාදීන්.........

    මිනිසුන්ට එහෙම කියන්න එපා බල්ලෝ...
    ජැකා සේවයක් කරපු මනුස්සයෙක්....

    ඉක්මන් සුවය පතනවා,,,,,
     
    • Like
    Reactions: sonic911

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,652
    5,498
    113
    296237098-1414523399050152-2316923493046474328-n.jpg


    296131152-1414523342383491-1277122853913785667-n.jpg
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    අපි ඔක්කොම රාජ පස්සට රැවටුන එකේ උත් රැවටෙන්න ඇති බන්...
    හැමෝම හිතුවේ රට ගොඩ දාගන්න නේ..
    සුළු තරයක් ඇති බඩ ගොස්තර වාදීන්.........

    මිනිසුන්ට එහෙම කියන්න එපා බල්ලෝ...
    ජැකා සේවයක් කරපු මනුස්සයෙක්....

    ඉක්මන් සුවය පතනවා,,,,,
    උඹලා රැවටුනට රාජපක්ෂලාට අපිනම් රැවටුනේ නෑ , අපි එදත් කිවුවා අදත් කියනවා ඕකුන් හොරු කියලා , උඹට සැකනම් මගේ පරණ පොස්ට් බලපන්
     
    • Like
    Reactions: Jim_Moriarty

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,474
    1
    32,176
    113
    - උඩරට -
    ඇත්තටම සිංහයෙක් කියලා හිතාගෙන වැඩ කරන්න ගියාම ඔහොම වෙන එක සාධාරණයි