රෙදි ගැලවීම ගැන උබට කතා කරන්න අයිතියක් නැ මම හිතන්නේ දැනටමත් උබ අමු නිරුවතින් ඉන්නේ ..
මේකද උබේ මහා ලොකු උත්තර නොලැබුන ප්‍රශ්නය ? :lol::lol::lol:
ඇමරිකාව හෝ වෙනත් කිසියම් බලවත් රජයකින් කිව්වාත් රට දෙකඩ කරන්නේ නැ ..එහෙම ඉඩ දෙන්න අවශ්‍යතාවයක් නැ මොකද කවුරුවත් එහෙම කියන්නෙත් නැ , ඇමරිකාවට එහෙම...