-> පැකර්ගේ අලුත්ම පෙම්වතිය
පැකර්ගේ අලුත්ම පෙම්වතිය
ලංකාවට කැසිනෝ ව්‍යාපාරයක් සහිත විශාල ආයෝජනයක් ගෙන ඒමට උත්සාහ කළ ලෝකප්‍රකට කැසිනෝ ව්‍යාපාරික ජේම්ස් පැකර් සිය පෙම්වතියව සිටි ඕස්ට්‍රේලියාවේ වෙසෙන සුරූපීම නිරූපිකාව වන Miranda Kerr අතහැර 45 හැවිරිදි පොප් ගායිකාවක වන Mariah Carey සමග ප්‍රේම...