~ ලිඳ ළඟ ~
බවලත් උදවිය නාන අවස්ථාවක්ම බලා, නා ගැනීම සඳහා ළිඳට යාමට මා පුරුදුව ඇත්තේ, ස්වභාවධර්මය දෙස එබිකම් කිරීමට මා තුල ඇති කළ රුචිය නිසාම හෝ සත්‍යය ඒ සැටියෙන්ම දැකීමට හුරු වූ මාගේ දාර්ශනිකත්වය නිසාම හෝ නොවේ. වැඩියෙන්ම ඔවුන්ගේ කතා බහට කන්දිමෙන් ලද හැකි ඉමහත් ආස්වාදය නිසාය.
රටේ අමාරු තත්වය...