මහා සංස්කෘතියෙන් බැහැර වූ උපසංස්කෘතියක් සමාජයක පවතී. රාති‍්‍ර සමාජශාලා යනු එවන් උපසංස්කෘතියක් පවතින තවත් එක් සමාජ ආයතනයකි. ඒ උපසංස්කෘතිය අන්තර්ගතයෙහි සමාජ සදාචාරය හා සම්ප‍්‍රදායට අනුගත නොවන මහා සංස්කෘතිය මගින් බැහැර කරන ලක්ෂණ හා සම්ප‍්‍රදායන් බොහොමයක් පවතී.
අනුරාගය, විනෝදාස්වාදය, මත්පැන්...