එකට විසුම living together

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    මචං අපේ සංස්කෘතියේ කසාදෙට කලින් කෙල්ලයි කොල්ලයි එකට ඉන්න එක අනුමත කරන්නේ නෑ
    ඒත් අපි සංස්කෘතික සීමා වලට හිර වෙලා අපේ හැගීම් යටපත් කරන් ඉන්න එක පලක් තියෙනවද

    ඇයි අපිට බැරි එකට ජීවත්වෙන ක්‍රමයක් හදන්න
    එතකොට අපිට පුලුවන් අපේ ආසාවන් තේරුම් ගන්න
    ඒ වගේම ජීවිතේ තියෙන ඒකාකාරී බව අඩු කරගන්න

    තමන් ආදරේ කරන හරි
    තමන් සමග විශේෂ සබදකමක් තියෙන කෙනෙක් එක්ක එකට ජීවත් වෙන එක වැරදිද

    මං කියන්නේ
    ගොඩක් කට්ටිය ඉන්නවා කොළඹ නැවතිලා
    එහෙම ඉන්න කෙල්ලෙකුයි කොල්ලෙකුයි එකට ඇනෙක්ස් එකක් අරන්
    උයාගෙන කාලා
    දෙන්නගෙම වියදමින්
    ජීවත් වෙන එක වැරද්දක්ද

    බෝඩිමට වෙලා පා‍ලුවෙන් ඉන්න කොට ආපු ගොන් අයිඩියා එකක් බන්
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මං කියන්නේ
    ගොඩක් කට්ටිය ඉන්නවා කොළඹ නැවතිලා
    එහෙම ඉන්න කෙල්ලෙකුයි කොල්ලෙකුයි එකට ඇනෙක්ස් එකක් අරන්
    උයාගෙන කාලා *** කාලා
    දෙන්නගෙම වියදමින්
    ජීවත් වෙන එක වැරද්දක්ද

    ane manda banzzzzzzzz
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    one nam inna puluwan kawruth assa kossa hoyanne na badala kiyalane hithanne eth gewal walin kemathinam kella kamathinam witharai:rolleyes:
    eth ehema kello kamathi wenne na ithin...
    ohoma idala babek hamba unoth thama:rofl::rofl::rofl:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඕකට කැමති කව්රුහරි හොයාගන්න බලන්න.....
    එතකොට පුළුවන්නේ.....:rolleyes:;)
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    uba meeke margen uyan kanna neda hadanne :D
    kaden kana ekat wada laabai kellawa dala uyawanna... kapati mole thama mole
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    අනේ මන්දා බං, ඇයි බං කසාදේ දවසේ කොළු පැංචෙක් ව ඔඩොක්කුවේ තියාගෙන පොරුවේ නගින්න බැරි බං අනේ මන්දා, බං
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    uba meeke margen uyan kanna neda hadanne :D
    kaden kana ekat wada laabai kellawa dala uyawanna... kapati mole thama mole

    ඇත්තම කීවොත් ඔව් බන්
    ඒකත් එක හේතුවක්
    බැන්දම කේස් ගොඩයි
    මෙතෙන්දි අනිවා බන්දිනවා කියලා එකක් නෑනි
    ඉන්න කන් කෑවා #$ඍ##@ කෑවා
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    ඇත්තම කීවොත් ඔව් බන්
    ඒකත් එක හේතුවක්
    බැන්දම කේස් ගොඩයි
    මෙතෙන්දි අනිවා බන්දිනවා කියලා එකක් නෑනි
    ඉන්න කන් කෑවා #$ඍ##@ කෑවා
    sira mat col bord wela iddi kade kama epa wela hitye.. reta fried udet roti hari pan..dawalt wena magulak ammooo 10k withara kanna giya...anthimedi kapu dekuth na..
    uyan kana eka thama laaba..
    ubat one nam paththare add ekak dala balapan eida kiyala:rofl::rofl:
    anex ekak balala thiypan:rofl::rofl:
     
    stv

    Well-known member
  • Jan 4, 2008
    986
    212
    63
    ගෙදර
    මචං ඕකේ දෙපැත්තක් තියනවා. කෙල්ලගෙයි කොල්ලගෙයි පැත්තෙන් සාධාරන වෙන්න පුලුවන්, එත් එකත් එක්ක ගොඩක් සමාජ ගැටලු එන්න පුලුවන්. මම දැන් ඉන්න රටේ ලිවින් ටුගෙදර් හොදටම තියනවා.. මෙහේ නීත්‍යානුකූල විවාහ වෙන අය අඩුයි.. මගේ යාලුවෙක් ඉන්නවා පොරට දැන් වයස 6ක දුවෙකුත් ඉන්නවා.. කපල් එක තාම විවාහ වෙලා නෑ ඉන්නේ එකට... කවදා හරි දෙන්නා වෙන් වුනාම දරුවට මොකද වෙන්නේ....

    ඒ වගේම අපේ රියදුරාටත් වයස 6ක දුවෙක් ඉන්නවා උත් විවාහ වෙලා නෑ . මේ ලගදි උගේ ගෑනි වෙන එකෙක් එක්ක ගිහිල්ලා.. දැන් කියනවලු දුව උගේ නෙමේ කියලා.... පොරට ළමය බලන්නවත් දෙන්නේ නෑලූ....

    තව කෙල්ලෙක් ඉන්නවා යාලුවෙක් එකිගේ අම්මව තාත්තව එකි දන්නෙවත් නෑ අම්ම තාත්තා එකට ඉදලා ළමයි හදලා දෙන්න වෙන්වෙලා ගිහින් ළමයිව පොඩිකාලෙම දාලා දෙන්නම මාරු වෙලා.. අද එ කෙල්ලව බලා ගන්නේ දන්න හිතවත් කෙනෙක් කෙල්ල තාම ඉස්කොලේ යනවා.. ඉස්කොලේ යන්න සල්ලි හොයන්න සති අන්තයේ ගෙවල් වල වැඩකාරකමට යනවා...

    ඉතින් උඹලා හිතන්නේ ළමයිගේ අනාගතය ගැන හිතුවොත් එකට වසන එක හරි යයිද...

    දැන් කියන්න එපා එකට හිටියට ළමයි හදන්න නෑනේ කියලා.. මම කිව්වේ දැකපු දෙවල් මෙ රටේ බහුතරයක් එක්කො අම්ම දන්නෑ එක්කො තාත්තව දන්නෑ සමහරු දෙන්නවම දැකලා නෑ...
     
    • Like
    Reactions: goldstar

    goldstar

    Active member
  • Nov 4, 2011
    227
    42
    28
    Sri Lanka

    :yes::yes::yes::yes:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    උඹලට කැමති දෙයක් කරපල්ල ඔය කඩදාසිවලට පුලුවන්ද මිනිස්සුන්ගෙ හැඟීම් තේරුම්ගන්න හැබැයි උඹලා උඹලාගෙ ජීවිතවල වගකීම ගන්න පුලුවන්නම් විතරක් එහෙම කරපන්. මමත් කවදහරි මේක තමයි කරන්නෙ.:yes:
     
    sura@min

    Well-known member
  • Mar 13, 2011
    1,064
    171
    63
    Pluto
    උබෙි අයිඩියා එකත් නරකම නෑ මචෝ
    හැබැයි උයාගෙන කාලා විතරක් නිකමි හිටියත් තමා පුදුමෙ...
     
    bigtop

    Member
    Jul 3, 2012
    1,512
    121
    0
    http://goo.gl/DOv6z
    මචං ඕකේ දෙපැත්තක් තියනවා. කෙල්ලගෙයි කොල්ලගෙයි පැත්තෙන් සාධාරන වෙන්න පුලුවන්, එත් එකත් එක්ක ගොඩක් සමාජ ගැටලු එන්න පුලුවන්. මම දැන් ඉන්න රටේ ලිවින් ටුගෙදර් හොදටම තියනවා.. මෙහේ නීත්‍යානුකූල විවාහ වෙන අය අඩුයි.. මගේ යාලුවෙක් ඉන්නවා පොරට දැන් වයස 6ක දුවෙකුත් ඉන්නවා.. කපල් එක තාම විවාහ වෙලා නෑ ඉන්නේ එකට... කවදා හරි දෙන්නා වෙන් වුනාම දරුවට මොකද වෙන්නේ....

    ඒ වගේම අපේ රියදුරාටත් වයස 6ක දුවෙක් ඉන්නවා උත් විවාහ වෙලා නෑ . මේ ලගදි උගේ ගෑනි වෙන එකෙක් එක්ක ගිහිල්ලා.. දැන් කියනවලු දුව උගේ නෙමේ කියලා.... පොරට ළමය බලන්නවත් දෙන්නේ නෑලූ....

    තව කෙල්ලෙක් ඉන්නවා යාලුවෙක් එකිගේ අම්මව තාත්තව එකි දන්නෙවත් නෑ අම්ම තාත්තා එකට ඉදලා ළමයි හදලා දෙන්න වෙන්වෙලා ගිහින් ළමයිව පොඩිකාලෙම දාලා දෙන්නම මාරු වෙලා.. අද එ කෙල්ලව බලා ගන්නේ දන්න හිතවත් කෙනෙක් කෙල්ල තාම ඉස්කොලේ යනවා.. ඉස්කොලේ යන්න සල්ලි හොයන්න සති අන්තයේ ගෙවල් වල වැඩකාරකමට යනවා...

    ඉතින් උඹලා හිතන්නේ ළමයිගේ අනාගතය ගැන හිතුවොත් එකට වසන එක හරි යයිද...

    දැන් කියන්න එපා එකට හිටියට ළමයි හදන්න නෑනේ කියලා.. මම කිව්වේ දැකපු දෙවල් මෙ රටේ බහුතරයක් එක්කො අම්ම දන්නෑ එක්කො තාත්තව දන්නෑ සමහරු දෙන්නවම දැකලා නෑ...

    බැදලා ඉවර වෙලා තමන් ගේ ළමයින් පාරට විසි කරන අම්මලත් ඉන්නේ ඕන තරම්,
    ළමයින්ට නොසලකන දෙමව්පියනුත් ඉන්නේ ඕන තරම්,මම හිතන්නේ ඒකේ වරද පුද්ගලයාගේ මිසක් මේකේ නෙවෙයි..
     
    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,152
    2,398
    113
    owne ban pawul kana eka nawathwanna one unoth
    usawi gaane yanna one na
    wandi denna one na
    hari lesi
    habai macho lamai hitiyoth paw wede lamai nam
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    අනේ මන්දා මගේ නම් ඔලුව අවුලු බන්
    බැන්දත් අවුල් බැන්දේ නැතත් අවුල්
    මං කියන්නේ ළමයි හදන එකක් ගැන නෙවෙයි

    නෑ එක්කෝ ඕනිම නෑ
    මේ ක්‍රමේ හොන්දා