බෝඩිම් ජීවිතේ

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    මචං බෝඩිම් ජීවිතේ එපාවෙනවා බන් කඩෙන් කාලා
    උයාගෙන කෑවොත් මාසෙකට කීයකින් වගේ ෂේප් වෙන්න පුලුවන්ද
     

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,152
    2,398
    113
    bageta baagayak laabawa wai wede..... bath packt 1ta rs 60k wath yanne na ban eth wikunanne rs 100k wage gaanakatane