1. AC Filter එකක් එන්නේ නැති නිසා Evaporate කොයිල් එක දිරනවා. AC Filter දාල තිබ්බත් සමහර Garage කරන එවුන් ඔක ගලවල සුද්ද කරද්දි Evaporate coil & Temp Sensor සවුත්තු කරනවා. 8000-8500 වගේ වෙනවා අලුත්ම එකක් ඒ ගාන අතේ තියා ගනින්.
2. ක්ලච් බෙයාරින් එකේ සද්දෙ එනවා ටිකක් ඉක්මනට. ඒක ඉතින් කලින් පාවිච්චි...