ප්‍රිමා බේකරි කොර්ස්

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    බ්‍රොස්ලා මෙකේ කෙක් අන්ඩ් ප්‍රේස්ට්‍රි, බ්‍රෙඩ් කොර්ස් එක කල අය නැද්ද බන්? බිස්නස් එකක් කරනන්න ඉන්න කෙනෙක්ට මෙකෙන් සේරම ටික කවර් කරගන්න පුලුවන්ද?
     

    asankadinesg

    Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    details dapanko
    saturday tiyenne. part time full time 2 ma tiyanawa. part time course eka 12,000/- fee eka (8.30 - 1.00) habau dn patan aran 2 mnths witara. maharagama youth ekata call ekak diyan.
    Bakery course eka gena tamai danne. craving course eka dn start karanawa kiuwa.
    cookery course ekakuth tiyanawa ( oya kottu , rice wage ewa train karana)
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    Pastry & Bakery course කරන තැන් කිහිපයක් තියෙනවා.
    SLITHM
    Asia Lanka Hotel school
    ANGLISS - SLITT
    P & S Bakery
    Prema

    හොදම වැඩේ ඒ Field එකේ වැඩ කරලා අත්දැකීම් තියෙන එවුන් ටිකක් හයර් කරලා බේකරි කරන එක..