බියගම මුදල් මුද්‍රණාලය

bonty89

Well-known member
  • Feb 20, 2009
    3,884
    8,239
    113
    The De La Rue Lanka plant in Biyagama prints more than a billion banknotes a year and supports the currency needs

    image_3f654c96b4.jpg





    image_0aa19bb17f.jpg


    https://www.delarue.com/srilanka
     

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    මෙහෙම සල්ලි අච්චු ගහල ඔකේ කැල්ලක් පිච්චුනාම තමයි වැඩේ තියෙන්නේ.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    සල්ලි ප්‍රින්ට් කරලා කරලා බඩු මිල වැඩි කරලා රනිල් නේද මේ වැඩ කරන්නෙ
    මේ පොටෝ දැක්කම තමයි ගුපියන්ට කට උත්තර නැති වෙන්නෙ
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,640
    13,357
    113
    රනිල් විකුම්සින් නම් තුන් කල් දුටු මහා ප්‍රච්නයා විසින් ජාතියට දයද කල .....
    අද වන විට රටටම නැතිවම බැරි මහගු වූ ධන නිධන ජනිත කරන මහා සම්පත
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    රනිල් විකුම්සින් නම් තුන් කල් දුටු මහා ප්‍රච්නයා විසින් ජාතියට දයද කල .....
    අද වන විට රටටම නැතිවම බැරි මහගු වූ ධන නිධන ජනිත කරන මහා සම්පත
    සල්ලි ප්‍රින්ට් කරන්න කොල හරි තීන්ත හරි ගේන්න ඩොලර් නෑති වුන දාට තමා කබ්බාට රෙවෙන්නේ
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,361
    6,466
    113
    කැරි මහින්දයාගේ මැසිම පිච්චියන්
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,173
    4,430
    113
    බොරු දාන්න එපා සින්ඝලු ලංකාවේ ඩී ලාරු එකේ රුපියල් ගහන්නේ නැ ...
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    බොරු දාන්න එපා සින්ඝලු ලංකාවේ ඩී ලාරු එකේ රුපියල් ගහන්නේ නැ ...

    De La Rue in Sri Lanka - a lasting footprint and a strong partnership​

    The De La Rue Lanka plant in Biyagama prints more than a billion banknotes a year and supports the currency needs of over 30 countries worldwide, including Sri Lanka. The site employs over 300 local people and is one of De La Rue’s three key Centres of Excellence for global banknote production.
     
    • Like
    Reactions: animation