ඉඳූරන් සංවරකරගනිමු
සංවර ඉඳූරන්ගෙන් යුක්තව වාසයකරන කෙනාගෙ හිත, කෙලෙස්වලින් තෙත්වෙන්නෙ නෑ. එයාට ප්‍රිය මනාප රූප, ශබ්ද, ගන්ධ, රස ආදී දේවල් වල සටහන් නිමිති ගැන හිත හිතා ඉන්ට දෙයක් නෑ. ඒ දේවල් අතහැරල නිසා එයාගෙ හිත කෙලෙස්වලින් තෙත්වෙන්නෙ නෑ. ඒ කියන්නෙ නීවරණ බලවත් වෙන්නෙ නෑ, නීවරණ වලට ආහාර සැපයීමක්...