මචන්ලා මට ලොකු හෙල්ප් එකක් ඕනා, මට පොඩි වැඩකට ගර්ල් කෙනෙක් ලොකු බෑග් එකක් අරගෙන බස් එකක් එනකන් පාරක් අයිනෙ ඉන්න වගේ පොටෝ එකක් ඕනා කරලා තියෙනවා ඔයාලට පුළුවන්ද මට හොයලා දෙන්න, ලොකු උදව්වක්. ටිකක් කොලිටි වෙන්නත් ඕනා අඩුම තරමෙ 1024 by 768 වත් උනොත් හොදයි.
උදාහරණයක් විදියට මෙන්න මේක බලන්න
ඔන්න ඔය වගේ එකක් තමයි ඕනා, ලොකුම ලොකු උදව්වක්
උදාහරණයක් විදියට මෙන්න මේක බලන්න
ඔන්න ඔය වගේ එකක් තමයි ඕනා, ලොකුම ලොකු උදව්වක්

