1. nwnbs

    ~sebewu sihinaya~

    ආදරණීය නිර්මාණයක්... ලස්සනයි... :)
  2. nwnbs

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    කවි මඩුව නැගල ගිහින් දැක්කෙ දැනුයි ආපු සැනින් හැමදා අනේ මේ විලසින් කවි ලියන්න හැම එක්වන්
  3. nwnbs

    apita bari ai amme?????????

    සංවේදී නිර්මාණයක්... දිගටම ලියමු...
  4. nwnbs

    සතුට තවරා දුකද දී වෙන්වීම

    හ්ම්ම්... තෘෂ්ණාව... කළකිරෙනව වෙලාවකට... ඒත් ඒ කළකිරීමට වඩා තෘෂ්ණාව බලවත්...
  5. nwnbs

    SL OLD HIT SONGS Add Here

    අශෝක අයිය ගීත ගොඩක් දීල... :D ඔව් අයිය... හැමෝම ආයිත් එයි කියල හිතනව...:(:)
  6. nwnbs

    SL OLD HIT SONGS Add Here

    මෙච්චර දවස් තමන්ට නැතුව තිබුණ ගීතයක් මෙතනින් ලැබෙනවනම්... ඒක ඒ ඉල්ලන කෙනාට ගොඩක් වටිනවනම්... ඇත්තටම... එහෙම කෙනෙකුට, ඒ ගීතය ලබාදුන් කෙනාට PM එකක් දාල මුර පදය ඉල්ල ගන්න එක ප්‍රශ්නයක් වෙන්නෙ නෑ මම හිතන්නෙ. ඒක ලොකු සතුටක් වෙන්න ඕනෙ හදවත බර වෙන තරමටම... හැමෝම අපිත් එක්ක ආයිත් එකට ඉඳී කියල...
  7. nwnbs

    සොඳුරු_සිරිලක "Small Miracle"

    නියමයි යාළුවා...ගොඩක් ස්තුතියි අපිත් එක්ක බෙදාගත්තට මේ ලස්සන පින්තූර ටික...... :D
  8. nwnbs

    ~~ Bring the light ~~

    වාව්... මේක ගොඩක් ලස්සනයි යාළුවා... :D
  9. nwnbs

    ප්‍රේමයකි නුඹ...

    ලස්සනයි මිත්‍රයා...ආදරබර සිතුවිල්ලක්... :)
  10. nwnbs

    What exactly we know about the Greatest king on this earth- King Sri Ravana

    යන්තම් ඇති.සෑහෙන දවසකින් අළුත් තොරතුරු ටිකක් එක්ක ත්‍රෙඩ් එක අළුත් උනා... ගොඩක් ස්තුතියි නංගි... :)
  11. nwnbs

    Fantastic Wedding!!

    Nice one bro... Fatta... :D
  12. nwnbs

    ELAKIRI GREEN TEAM ! ! !

    Elakiri... :)
  13. nwnbs

    Wiharamahadevi Park....

    එලකිරි මචං... ෆට්ට...:D
  14. nwnbs

    පාපොච්චාරණය...... (Paapochchaaranaya)

    සංවේදී කවක් අක්කා... සාර්ථකයි...
  15. nwnbs

    ~Doly~ලියපු කවියක්

    හ්ම්ම්... හිත හීරිලා ගියා...
  16. nwnbs

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    හ්ම්ම්... සුබ රාත්‍රියක්... මමත් යනව. ඇති වගේ හිටිය...
  17. nwnbs

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    රාත්‍රිය නිහඬයි සීතයි ගෙම්බෙක්වත් නෑ බක බක ගාන්න කවි මඩුවත් නිහඬයි බකමූණෙක්වත් නෑ හූම්ම් හූම්ම් කියන්න
  18. nwnbs

    පද පේලි .....

    රටා තියල ඇමදපු මගෙ හිත් මළුවේ අපිළිවෙලට සක්මන් කල සුදු මැණිකේ යන්න ගිහින් කල් ගෙවුනට හොර රහසේ තාමත් හැඩි වෙලා මගේ හිත වැළපේ
  19. nwnbs

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    ඔව් ඔබ කවි ලියන්න අපි ඉන්නව බලන්න:)
  20. nwnbs

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    අශෝක මිස්සක චින්තා දිල් සහ අපෙ දුල් අක්කා මෙකී නොකී හැම එකතු වෙලා ලියමුද කවි රස කරලා:D (කට්ටියම ලියන්න බලන්න...මට අද කවි එන්නෙ නෑ වගේ...:eek:)

    No contents