හ්ම්ම්... මම මොනව කියන්නද කියල හිතාගන්න බැරුව ඉන්නෙ... මුලින්ම කියන්න ඕනෙ මගෙ අතින් උනේ අත් වැරදීමක් කියල. මිස් අන්ඩස්ටෑන්ඩින් එකක්... මම ඒ වෙලාවෙ හිටියෙ ලොකු සතුටකින්.මොකද මේකෙ අපේ යාළුවො එකිනෙකා හමුවෙලා තව තවත් මිත්‍රත්වය වැඩිකරගෙන ඉන්න එක දැක්ක...ඒ වගේම දිල් අක්කත් ගීත දීල තියෙනව දැක්ක. ඉතින්...