1. nwnbs

    අලෝ මල්ලියා... කෝමද...

    අලෝ මල්ලියා... කෝමද...
  2. nwnbs

    SL OLD HIT SONGS Add Here

    මේකෙ ඔරිජිනල් එක නම් නෙමෙයි මේ... සන්ෆ්ලවර් සංගීතය තියෙන්නෙ. ඒත් ලස්සන ගීතයක් නිසා බෙදාගන්න හිතුන...:) ඉපදී ලොවේ නවතැන්පලේ මිනිසා රඟයි රංගනේ භවයෙන් භවේ විරාමේ අපේ කාලේ ටිකයි ජීවිතේ සිනහා... කඳුලූ... එනවා... යනවා... ග්‍රේෂන් ආනන්ද - ඉපදී ලොවේ
  3. nwnbs

    පද පේලි .....

    ඇළ දොළ ගංඟා...සයුර සිසාරා... ඉර නැග එන විට...පෙරඹර අහසේ... ඔය නෙතු බැල්මෙන්...මා සැලුනේ නැත... ඔබ අන්සතු බව...මා දැන සිටියෙමි...
  4. nwnbs

    SL OLD HIT SONGS Add Here

    එහෙනම් මෝරපු පණුවෙක් වෙන්න ඇති...:P චූටි පණුවො නම් කිරි රසයිලු...:rofl: හ්ම්ම්... මේ වගේ හොඳ කට්ටියක් අඳුරගන්න ලැබෙන එක ලොකු සතුටක් නේන්නම්...:):) බලමුකො ලංකාවට ආපු කාලෙක මටත් පුළුවන් වෙයිද කියල...
  5. nwnbs

    පද පේලි .....

    ආදරේ නොකියා...ඉන්නේ කෝමා...:)
  6. nwnbs

    SL OLD HIT SONGS Add Here

    කිරි රහට තියෙන්න ඇති නේද...?:rolleyes: සතුටුයි ඔබලා එකතු වුන එක ගැන...:)
  7. nwnbs

    blind kid - sinhala

    :lol::lol::lol::P:P:P :)
  8. nwnbs

    blind kid - sinhala

    මේකගෙ දිව තමයි අප්ප වැඩේ... දික් වෙච්ච ගමන්මයි...:lol::P:rofl:
  9. nwnbs

    පද පේලි .....

    මඟ බල බලා සිත දව දවා සත්තකයි මං ඔබ එතැයි සිතුවා...
  10. nwnbs

    ලොව_ලොකුම_බල්ලො

    හෆ්ෆා...:shocked: ශෝක්නෙ... :D
  11. nwnbs

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    මුලින් මිස්ස මිසින් පස්සෙ කස්ස මිසින් හිත නෑ දැන් තොසින් ඔන්න මමත් මිසින්
  12. nwnbs

    do you keep a diary?

    කාලයක් නම් එකක් තිබුන...ඔෆිස් එකේ එක එක වැඩ ලියාගන්න... :P දැන් නම් ඒකත් නෑ...
  13. nwnbs

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    ඒක තමයි මාත් බැලුවෙ මේ හිටියා මේ නෑනේ මිස්ස මිසිං...
  14. nwnbs

    blind kid - sinhala

    සොබාදහම ඉදිරියේ අපි තාමත් පොඩි ළමයි... අඳුරේ අතපත ගාන... වෙනස් topik එකකින් ටිකක් සරළව ලියල... ලස්සනයි යාළුවා...:)
  15. nwnbs

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    මේ දවස් වල බර වැඩ වගෙ අපෙ මලයා දැක්කෙ අදයි ගොඩ කාලයකින් මිස්සා කස්ස මිස්ස එක්වී ලියනා හින්දා ලියමු ලියමු, කවුරුත් නැතිදෝ මන්දා
  16. nwnbs

    ..• ගිලිහී ගියා ඉතින් •..

    හ්ම්ම්... දුක හිතෙන එකක් ලියල මොකෝ කාලෙකින්... :(
  17. nwnbs

    ~`නපුරු කෙල්ල~`

    ඔව්... ආපහු ආවම නපුරු වැඩක් කරයි...ආදරණීය නපුරු කෙල්ලෙක්...:)
  18. nwnbs

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    නාන එකෙකුට කියපන් නාන්නට:P වහපු fridge එකේ දොර ඇරපන් රස්නයට:rofl: (විහිලුවටයි කිව්වෙ කස්සෝ...:rofl:)
  19. nwnbs

    ආදරේ හිතෙන කතාවක්!

    හරිම ශෝක් කතාවක්... ඒ වගේම හිතට දැනුන මට නම් ගොඩක්... ස්තුතියි නංග මේ කතාව අපිත් එක්ක බෙදාගත්තට... :) අපේ ගෙදර බව්වෙකුත් ඉන්නව මම එනකම් බලාගෙන...හැමදාම මගෙ ඇඳ උඩට නැගල බලනවලු...:(

    No contents