විභාගයක් තියලා එකෙනුත් පාස් වුනා නම් කොහොමත් ඕය වගේ සති 2ක් වගේ යනවා උත්තරයක් දෙන්න, දිගටම කොල් කරලා අහන්න යන්න එපා, කොහොමත් කතා කරයි. විශේෂයෙන් උඹ ඇප්ලයි කරපු බැංකුවයි උඹ ඉන්න ගෙදරේ දුරයි ඒවුන් සසදලා බලන අවස්ථා තියෙනවා. ඒ අනුවත් එවුන් තිරණය කරනවා උඹව ගන්නවා ද නැද්ද කියලා, මොකක් ද උඹ සිලෙක්ට්...