1. ||K~E~M~I~T~H||

    podi prashnayak

    උඹ රස්සාවක් කරන්න පටන් ගත්තාම ඒ හැම ප්‍රශ්නයක් ම නිරාකරණය වෙයි, ගෙදරට වේලා තනියෙන් ජිවත් වෙන්න උත්සහ කරපු හුග දෙනෙක්ට ඕය වගේ බලපැම් ඇති වෙනවා බං, ඒ හින්දා හොදම දේ හොද රස්සාවක් හොයා ගනින්. රස්සාව වෙනුවෙන් කැප වේලා වැඩ කරද්දි ඕය කියන සැහැල්ලු ගතිය නිකන් ම ඉවත් වේලා යයි.
  2. ||K~E~M~I~T~H||

    මේකිව_දන්නවාද?

    අපේ එවුන්ට හොදක් කරන්න හොද නෑ කියන්නේ මේවාට තමයි. :dull:
  3. ||K~E~M~I~T~H||

    මේකිව_දන්නවාද?

    අවුලක් නෑ බං අපිත් ඔහොමයි වැඩ අස්සේ තමයි මේ පැත්තට ගොඩ වෙන්නේ, කොහොම වුනත් පරක්කු වේලා හරි උත්තරයක් දුන්න එක ගැන අගය කරනවා.
  4. ||K~E~M~I~T~H||

    මේකිව_දන්නවාද?

    උඹ ගොතපු කතාවක් කියලා හැම එකාටම තේරෙනවා, :yes: අනික ඒක උඹට වුන කතාවක් ද කියලාත් මට සැකයි. :oo: මගේ කතාව දත් කිඹුලාට කියලායි තියෙන්නේ ඌ දැන් ඒ ගැන දැනුවත් කරන්නම් කිව්වා. :yes: මගේ කතාව ඌට විතරයි මේ වෙනකල් කියලාත් තියෙන්නේ, :P එහෙව් එකේ උඹට වුන සිදුවිම මෙතන දැම්මාම හරි යයි ද බං. :baffled::angry:
  5. ||K~E~M~I~T~H||

    මේකිව_දන්නවාද?

    යකෝ ත්‍රේඩ් එක දැම්මේ මම ඉතින් ඌගේ ජිවිත කතාව කියවලා ඒක තේරුම් ගන්නවාට වඩා මෙතන වුන සීන් එක තේරුම් ගන්න උත්සහ ගනින්. :baffled::frown: දත් කිඹුලෝ ඇයි උඹ නිහඩ,:dull: ලොකුවට පි.එම් කරන්න කිව්වාම දැම්මාට පස්සේ දැන් නෝ කතා.:angry:
  6. ||K~E~M~I~T~H||

    මේකිව_දන්නවාද?

    උඹේ උත්සහය අගය කරනවා. ඒත් කතාව ඒක නෙවෙයි, :angry: දත්කිඹුලාට කියලායි තියෙන්නේ, :yes: බලමු ඌ මේ කතාව කොහොම කියයි ද කියලා, ඌ නිහඩ වෙලා ඉන්නේ ලොකුවට රචනාවක් මෙතන ටයිප් කරලා දාන්න ද.:oo::dull:
  7. ||K~E~M~I~T~H||

    iPhone 6 Plus Unboxing

    මුන්ට සල්ලි වැඩි බං. :angry:
  8. ||K~E~M~I~T~H||

    Pulsar 135 Genuine Modified කරපු අය එන්ඩෝ

    මේ වගේ වෙනස් කම් කරන්න පුලුවන් ඒත් චාම් විදියට තියා ගන්න එක හොදයි.
  9. ||K~E~M~I~T~H||

    මේකිව_දන්නවාද?

    දත් කිඹුලාට විස්තර කියලායි තියෙන්නේ, :yes: මට එක එකාට පුද්ගලිකව කියන්න විදියක් නෑ, :no: මේ කතාව ප්‍රසිද්ධියේ දැන්ම කිව්වොත් වැඩේ චොර වෙනවා. :baffled: සම්පුර්ණ විස්තර කියන්නම් මේකිගේ හැම විස්තරයක් ම තේරුම් ගත්තාට පස්සේ.
  10. ||K~E~M~I~T~H||

    මේකිව_දන්නවාද?

    උඹලා දැක්කේ ඕවා විතරයි නේ, :baffled: මම එකිගේ හෙළුව විස්තර කරන්න තිබ්බා, කොහෙද මේකිගේ වැඩි විස්තරයක් කවුරුත් තවම කියලා නෑ නේ. :no:
  11. ||K~E~M~I~T~H||

    iPhone 6 and iPhone 6 Plus battery life test

    ඔව්, බං අඩු හින්දාමයි මම එහෙන් කෙනෙක්ට කියලා ගෙන්න ගන්න ට්‍රයි එකක් දෙන්නේ. එහේ දැන් 5එස් 64ජිබි එකක් 239.900 KD යන්නේ.
  12. ||K~E~M~I~T~H||

    මේකිව_දන්නවාද?

    හැම එකාටම පි.එම් කර කර ඉන්න විදියක් නෑ බං. අරූට මම කරුණු පහදලයි තියෙන්නේ, ඌ දෙන උත්තරේ අනුව තේරුම් ගනින් කතාවේ ස්වභාවය.
  13. ||K~E~M~I~T~H||

    iPhone 6 and iPhone 6 Plus battery life test

    මමත් මේ අඩු වෙනකම් ඉන්නේ බං කොහොමත් මම නම් ගන්න ඉන්නේ වෙනත් රටකින් එන එකෙක් ට කියලා. ඩුබායි වෙල ඉන්නවා මගේ සහෝදරියෙක්, එයාට කියලා ගෙන්න ගන්නයි මේ ට්‍රයි එක. 5එස් එකෙන් ගන්නවා නම් මම ගන්නේ වයිට් සිල්වර් පාට එක.
  14. ||K~E~M~I~T~H||

    මේකිව_දන්නවාද?

    අපි ඉවසනවා වැඩි ද මන්දා. :baffled:
  15. ||K~E~M~I~T~H||

    මේකිව_දන්නවාද?

    ඉවසාගෙන හිටහන් බං ලගදිම තේරුම් ගන්න පුලුවන් වෙයි, දත් කිඹුලාට කෙටියෙන් විස්තර කලා.
  16. ||K~E~M~I~T~H||

    මේකිව_දන්නවාද?

    කෙටියෙන් පි.එම් කලා වේශි :angry: ඒ කතාව තේරුම් ගත්තාට පස්සේ මෙතන ඇවිත් අනිත් එවුන්ටත් පහදලා දියන්:dull:, ඒත් කතාව සම්පුර්ණයෙන් නොකියා, :no: හේතුව මේකිගේ පුද්ගලික කරුණු හොයා ගත්තාට පස්සේ සම්පුර්ණ කතාව කියමු.
  17. ||K~E~M~I~T~H||

    Best Android Photo Edit Software

    BeFunky Photo Editor Cupslice Photo Editor Photo Editor by Aviary PicSay - Photo Editor SnapSeed මේ ටික හොදයි ලේසියෙන් කරන්න පුලුවන්, ඒත් තවත් තියෙනවා. මේ ටික බාගෙන බලන්න.
  18. ||K~E~M~I~T~H||

    මේකිව_දන්නවාද?

    අරූ ඒ වගේ ප්‍රශ්නයක් අහලා තිබ්බා නම් හොදට අමතන්න තිබ්බා, ඒත් උඹ වගේ එකෙක් ඒ වගේ ප්‍රශ්නයක් අහපු එක ගැන දුකයි.:baffled: ඒකි දැන් රස්සාවක් හැටියට මොකද කරන්නේ, ඒකිගේ ගෙවල් කොහෙද. පවුලේ විස්තර යනාදි ප්‍රශ්න වලට උත්තර දියන්. නැතුව එකිගේ යට ඇදුම් වල විස්තර නෙවෙයි බොල. :angry:
  19. ||K~E~M~I~T~H||

    මේකිව_දන්නවාද?

    මේකි දැන් ඉන්නේ නුවර කියන විස්තරේ නම් හරි, ඒක මම පිළිගන්නවා, ඒත් ඒකි කාත් එක්කද හිටියේ කියන කතාව නම් ශුවර් නෑ, පින්තුරයක් තියෙනවා නම් අරන් දාන්න කියහන් උඹට කියපු එකාට.
  20. ||K~E~M~I~T~H||

    මේකිව_දන්නවාද?

    ඒකත් උඹට තේරුම් ගන්න බැරි ද. :baffled::oo:

    No contents