ඔව්, උඹේ කතාවට මම එකගයි. ඒත් එකී නම් දවසක් කියලා තිබ්බා මේ අඩවියේ මොඩරේටර් කෙනෙක් නම් මේ කෙල්ල ගැන පුද්ගලික කරුණු දන්න විත්තිය,ඒත් මම ඒ කවුද කියලා අහන්න ගියේ නෑ, මට මොකෝ එකී කවුරු දැනන් හිටියත් කියලා නිකන් හිටියා. ඒත් මේ අඩවියේ ඉන්න මොඩරේටර්ලා කවුද කින්ද මන්ද කියලා දන්නේ නෑ නේ, එවුන්ගෙන් මේ...