අවුරුදු 25ක් වුනත් උස යෑමේ ප්‍රවණතාවයක් තියෙනවා කියලා වෛද්‍යවරු හොයාගෙන තියෙනවා. ඒත් තරුණ අවධියේදි උස යන වේගයට වඩා අඩු වේගයකින් තමයි ඒ දේ වෙන්නේ, ඒකත් අපි උත්සහ කලොත් විතරයි.
ස්ට්‍රෙචින් ක්‍රම වලින් උස යන්න පුලුවන් කියලා බොහෝ දෙනෙක් අත් දැකිමෙන් කියන දෙයක්. ඒ හින්දා මේ ක්‍රියාවලියත් කරලා බලන්න...