මම නම් චාර්ජර් එක හැම වෙලාවෙම ගහල තියෙන්නෙ. කරන්ට් නැති වෙලාවක විතරයි බැටරියෙන් වැඩ කරන්නෙ. දැන් තියෙන ලැප් වල ඔටෝ ඔක්කොම මැනේජ් කරගන්නව. පොඩ්ඩක් හිතපන් කො. පොසෙසර්, මදර්බෝඩ්, විජීඒ, රැම් වගේ සංකීර්ණ දේවල් තියෙන ලැප් එකක චාර්ජින් කොන්ට්‍රෝලර් වගේ ටොයිස් සර්කිට් කෑල්ලක් නැති වෙන්න හේතුවක් නෑනේ...