සම්පත් වෙබ් කාඩ් ගිණුම් ශේෂය
මම අලුතෙන් සම්පත් වෙබ් කාඩ් එකක් ගත්ත. ඒක ගැන පොඩි ප්රශ්න ටිකක් තියෙනව. සම්පත් වෙබ් කාඩ් එකෙන් මොකක් හරි ගෙවීමක් කරාට පස්සේ කාඩ් එකෙන් කොච්චර ගානක් කැපුනද? දැනට කාඩ් එකේ ඉතිරි වෙලා තියෙන ගිණුම් ශේෂය කීයද? කියල බලාගන්න විදියක් දන්න කෙනෙක් ඉන්නව නම් කියල දෙනවද? තව එකක්, වෙබ් කාඩ් එකට ආපහු සල්ලි දානකොට පුරවන්න ඕන ක්රේඩිට් කාඩ් වලට සල්ලි දාද්දි පුරවන්න ගන්න ස්ලිප් එකද?