1. ASR

    Dialog 4G sim to Phone

    ඕකට පොඩ දෙයයි නෙ කරන්න තියෙන්නෙ. ෆෝන් එකට රවුටර් එකේ තියෙන සිම් එක දාල බලපන්කො. හරියනවනම් වැඩ කරයි. ෆෝන් එක ලංකාවේ 4G සපෝර්ට් කරනව නම් වැඩ නොකර තියෙන්න හේතුවක් නෑ. හරි නොගියත් හානියක් වෙන්නෙ නෑ.
  2. ASR

    Light Dim වෙනවද ඔයාලගෙත්

    මගේ නම් ලූස් කනේක්ෂන් එක තිබුනේ ෆියුස් බෝර්ඩ් එක ගාව. කළුවර වෙලාවක එතනින් යනකොට අහම්බෙන් වගේ පෙනුනා. උඔ කියන විදියට අවුල තියෙන්නෙ මේන් ලයින් එකේ. මම කීව ඔන් ලයින් යූපීඑස් එකක් බලපන්. ‍එහෙම නැතිව කොච්චර වොට්ගාන වැඩි යූපීඑස් ගත්තත් හරියන්නෙ නෑ...
  3. ASR

    S4_vs_S5Mini

    Definitely S4.
  4. ASR

    නෙට්වර්කින් ප්‍රශ්නයක්

    උදව් කරපු හැමෝටම ගොඩාක් ස්තූතියි. අයිපී මැනුවලි හැදුවට පස්සේ ඔක්කොම ප්‍රශ්න විසදුනා. වෑම්ප් සර්වර් එකේ වැඩකරන පී.එච්.පී. වලින් හදපු වෙබ් අප්ලිකේෂන් එකකටත් නෙට්වර්ක් එකෙන් ලොග් වෙන්න බැරුව හිටියේ. ඒකත් ඊට පස්සේ හරිගියා.
  5. ASR

    නෙට්වර්කින් ප්‍රශ්නයක්

    මැනුවල් අයි.පී. සෙට් කරාට පස්සේ ඔක්කොම කරදර විසදුනා. ඩ්‍රයිවර්ස් නොත්ත කොම්පියුටර් එකට සීඩී එකෙන් ඩ්‍රයිවර්ස් දැම්ම. තෑන්ක් යු මචන්.
  6. ASR

    Government nurse kenekge salary eka kiyada?

    පුහුණුවෙන කාලේ 25ක් දෙනවලු. ඊට පස්සෙ නම් ගාන හරියටම දන්නෙ නෑ. හැබැයි ඕටි කරල 70 ක් විතර ගන්න අයත් ඉන්නව. අපේ ඥාති වෙන අයියකෙනෙක් බැදල ඉන්න අක්ක නර්ස් කෙනෙක්. දැන් පිටරටක වැඩ. මාසෙකට ලක්ෂ 2-3 ක් විතර ගන්නවලු.
  7. ASR

    wela+Girl 18+

    එතකොට ලංකාවේ කෙල්ලො ‍වැල බලන්නෙම නැද්ද?:confused:
  8. ASR

    Light Dim වෙනවද ඔයාලගෙත්

    මගෙත් මැෂින් එකේ හිටි ගමන් පවර් සප්ලයි යන්න ගත්ත. ලයිට් ඩිම් වෙන්න ගත්ත. මන් හිතුවෙ ලයින් එකේ මොකක් හරි අවුලක් කියල. බලන ක‍ොට මගේ කාමරේට එන ලයින් එකේ ලූස් කනෙක්ෂන් එකක්. කොම්පියුටර් එක ඕන කරපුවම ලූස් කනෙක්ෂන් එක තිබුන තැනින් ගිනි පුපුරු දානව. එතන හැදුවට පස්සෙ ඔක්කොම හරි ගියා. උඹේ කේස් ‍එක...
  9. ASR

    breaking news-මහින්දට තුන්පාරක් බෑ

    lokka mokak hari jilmart ekak dala oka goda dagani.
  10. ASR

    ::::Cool Ebay Gadgets III::::

    e-book reader ekak ganna one. ebay eken genapu aya innawada? gedaratama eida?
  11. ASR

    assemble a pc

    25-30 wage yai. used keli demmoth 20 wage puluwan wei. MB ekanam aluthin hoda ekkak dana eka thama hoda.
  12. ASR

    Laptop Heat

    ලැප් එකේ කිසිම වැඩක් ‍‍නොකර තියල බලන්න. එතකොටත් රත්වෙනව නම් ප්‍රශ්නයක්. CPU යූසේජ් 0-5 වගේ තමා සාමාන්‍යයෙන් නිකන් තියෙනකොට තියෙන්නෙ. ඊට වඩා යනව නම් ඊට අදාල පොසෙස් එක බලල පියවරක් ගන්න. සමහර වෙලාවට වයිරස් හින්දත්, වයිරස් ගාඩ් හින්දත් ඔහොම වෙන්න පුලුවන්.
  13. ASR

    SLT Wifi router එකේ internet ස්පීඩ් අඩු කරන්න

    මටත් ඉස්සර ඔහොම කරදරයක් තිබුන. නෙට් ස්පීඩ් ලිමිට් කරන සොෆ්ට්වෙයාර් එකක් අදාල කොම්පියුටර් එකේ හොරෙන් ඉන්ස්ටෝල් කරා. ඒ සොෆ්ට්වෙයාර් එකේ නම නම් දැන් මතක නෑ. ඒක ඉන්ස්ටෝල් කරාට පස්සෙ කොහෙවත් අයිකන් එකක්වත් පෙන්න්නෙ නෑ.
  14. ASR

    USB 3.0 extension cable and USB Y cable needed

    කේබල් එකට පෙන් එකක් ගහල ඒකෙ තියෙන මොනව හරි කම්පියුටර් එකට කොපි කරල බලන්න ස්පීඩ් එක කොහොමද කියල. එතකොටත් ස්පීඩ් එක අඩුනම් කේබල් එකේ මොකක් හරි දෝෂයක් හරි කොලිටි එකෙන් අඩු එකක් හරි වෙන්න ඕන. මගේ මීටර් 1.5 ක් දිග කේබල් එකේ නම් තප්පරයට මෙගාබයිට් 15 ක් විතර ස්පීඩ් එකෙන් කොපි වෙනව.
  15. ASR

    USB 3.0 extension cable and USB Y cable needed

    සාමාන්‍යයෙන් මෙගාබිට් 30 වගේ ස්පීඩ් එකක් ආවත් එන මෙගාබයිට් ගාන 3.75 වගේ. සාමාන්‍ය යුඑස්බී කේබල් එකකින් මෙගාබයිට් 3.75 කට වඩා ස්පීඩ් ඩේටා ගන්න පුලුවන් නිසා ඩොංගල් එක ගහන්න යූස්බී 3 කේබල් එකක් ගත්ත කියල ස්පීඩ් වැඩිවෙන්නෙ නැතිවෙයි. යූඑස්බී Y එකක් හරි වෙනම පවර් දෙන්න පුලුවන් යූඑස්බී හබ් එකක් හරි...
  16. ASR

    USB 3.0 extension cable and USB Y cable needed

    dongle eka usb 3 da?
  17. ASR

    කෙට්ටු උන්ට-මහත් වෙන්න

    ඉතිං කියපංකො බං අගය නොකර..
  18. ASR

    Hardware ඉගෙන ගන්න ආසද

    pw please
  19. ASR

    නෙට්වර්කින් ප්‍රශ්නයක්

    උදවු කරපු හැමෝටම ස්තූතියි. දැනට එකක් ඇරෙන්න අනිත් හැම කම්පියුටරේකටම එක පින්ටරයක් හරි වැඩ කරන හින්ද යන්තන් වැඩේ ෂේප්. ඔෆිස් එකේ සමහර අයට මැජික් වගේ. කොහෙවත් තියෙන ප්‍රින්ටර් එකකින් ප්‍රින්ට්අවුට් එක එන කොට. ඔය කියපුව ඔක්කොම එකතු කරල බලන්නම් ඉතුරු ටිකත් හරි යයිද කියල. ඉන්ටර්නෙට් ලිමිට් පැනල හින්ද...
  20. ASR

    අන්තර්ජාල පහසුකමක්

    ඒහෙම ඒව තියෙනව. ඩයලොක් එකේන් දෙන 4ජී රවුටර් එකේ සිම් දාන්නත් පුලුවන්, ඊතර් නෙට් පෝට් කීයක්දෝත් තියෙනව, වයිෆයිත් තියෙනව.

    No contents