1. ASR

    නෙට්වර්කින් ප්‍රශ්නයක්

    \\computername ගිහින් බැලුවෙ නෑ. same IP range මේකත් බලන්න දන්නෙ නෑ. මම නෙට්වර්කින් ගැන පැක්ටිකල් ඉගෙනගෙන නෑ බන්. :confused: ඊයේ දවසම ගෙදර හිටියෙ නෑ. ඒකයි රිප්ලයි කරන්න බැරි වුනේ. මම මීට කලින් මැනුවල් අයිපී සෙට් කරන වැඩේ කරල නෑ. කොහෙදි හරි දැකල තියෙනව වගේ මතකයි. ඒක හරියටම කරන විදිය කියල...
  2. ASR

    නෙට්වර්කින් ප්‍රශ්නයක්

    නෙට්වර්කින් ප්‍රශ්නයක් අපේ ඔෆිස් එකේ දැනට කම්පියුටර්ස් 10 ක් විතර තියෙනව. ඒව සමහරක වින්ඩෝස් එක්ස්.පී. දාල තියෙන්නෙ. සමහරක වින්ඩෝස් 7 තියෙනව. තව එක එක ජාති වල ප්‍රින්ටර්ස් 5 ක් විතර තියෙනව. (සාමාන්ය යූ.එස්.බී. සහ පින්ටර් පෝට් එකට හයි කරන ප්‍රින්ටර්ස්) ඒ ප්‍රින්ටර්ස් කලින් කියපු කම්පියුටර්ස් වලට...
  3. ASR

    Firefox vs Chrome

    මාත් ෆයර් ෆොක්ස් තමා. ක්‍රොම් එකත් ඉදල හිටල පාවිච්චි කරනව.
  4. ASR

    Cable එකත් එක්ක Dongle එක Disconnect වෙනවා

    oka wenne curent eka madi nisa. power wenama denna puluwan usb hub ekak hari yai.
  5. ASR

    Bajaj Platina 100cc

    platina market adui. pavichchi karanna nam aulak ne. vikunanna amarui. ct100 eka oita wada hodai.
  6. ASR

    සයිට් එකට views/traffic එනකොට

    මුලින්ම සර්ච් එන්ජින් වලින් තමන්ගේ සයිට් එකට එක්කෙනෙක් දෙන්නෙක් එනකොට දැනෙන සංතෝෂය මාත් අත් විදල තියෙනව. ඊට පස්සේ ඇඩිසෙන්ස් වලින් පේජ් ඉම්පෙරෙෂන් වලට 0.01$ විතර එනකොට දැනෙන සංතෝසෙත් මම විදල තියෙනව. ඒ සයිට් එකටම 15000-20000 එද්දි දැනෙන සංතෝසෙත් විදල තියෙනව. ඒ ඔක්කොටම වඩා සංතෝෂ දැන් ඒ සයිට් එකට...
  7. ASR

    Internal Hard Drives

    මගේ තියෙන්නෙ සැම්සුන්ග් හාර්ඩ් 2 ක්. අවුරුදු 3 ක් විතර ඇති. තාම ලෙඩක් නම් ආවෙ නෑ.
  8. ASR

    Rebuild Laptop Batteries

    මාත් ඔහොම වැඩක් කාලෙකට කලින් කලා. මගෙ තිබුන HP ලැප් එකක්. එකේ බැටරිය තප්පරයක් වත් තියෙන්නෙ නෑ. තිබුනත් වැඩක් නැති හින්ද ඕන දෙයක් වෙද්දෙන් කියල බැටරිය මස් කරල බැලුව. බලන කොට බැටරි කෑලි 6 න් 2 ක් නරක් වෙලා. ‍මේකේ තිබුනේ කෑලි දෙක දෙක ගානේ සෙට් 3 ක් තිබුන. ඒකෙන් බැටරි 2 ක සෙට් එකක් නරක් වෙලා තිබුනේ...
  9. ASR

    ltte attack to anuradhapura

    LTTE... :confused: මට මතක නෑ.
  10. ASR

    Vegetarian or Meat eater?

    කාලයක් ෆුල් වෙජිටේරියන් වෙලා හිටිය. පස්සෙ එ්ක අන්තවාදී වැඩි වගේ කියල හිතුන. දැන් තියෙන ඕන දෙයක් කනව. ඒ වුනාට මස් මංස පස්සෙ පන්නනේ නෑ.
  11. ASR

    ෆෝන් එකේ තියෙන වැදගත් APP‍s

    අලුතෙන් තවත් ඇප් වගයක් සෙට් වුනා. ඒ ටිකත් තෙඩ් එකේම දාන්න හිතුව හැමෝටම බල කියා ගන්න. මේව ගන්න අය ගූගල් ප්ලේ ස්ටෝර් එකේ ඇප් එකේ නමින් සර්ච් කරල ඩවුන් ලෝඩ් කරගන්න. පේ කරල ගන්න ඒව ගන්න සල්ලි නැත්තම් ගූගල් සර්ච් එකේ ඇප් එකේ නමයි හිස්තැනක් apk කියන කොටස අගට දාල සර්ච් කරාම එන සයිට් වලින් හොර කොපියක්...
  12. ASR

    ඇන්ඩ්‍රෝයිඩ් ස්මාට් මිස්ඩ් කෝල් ඇලර්ට්

    මට නම් මිස් කෝල් එකක් ආවම කරන්නේ මිස් කෝල් ඇලර්ට් එස්.එම්.එස්. එකේ තියෙන ටෙලිෆෝන් නම්බර් එක උඩ ක්ලික් කරන එක. ඒ නම්බර් එක කන්ටැක්ට් ලිස්ට් එකේ දැනටම සේව් කරල තියෙනව නම් එන ලිස්ට් එකේ view contact කියල පෙන්නව. ඒක එබුවම මිස් කෝල් එකට අදාල බුවා කවුද කියල පෙන්නව.
  13. ASR

    Goodbye Nokia!!..A look back at iconic Nokia phones

    නොකියා එකට කාලයට අනුව වෙනස් වෙන්න බැරිව ගියා. ඒකයි වුනේ. නොකියා එක වින්ඩෝස් එක්ක දීග කන්න පටන්ගත්ත හින්ද නොකියා එකට හොද ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් හදන්න දෙන්නෙ නැතිව ඇති මයික්‍රොසොෆ්ට් කාරයෝ. නොකිය එකෙන් හෙට වුනත් හොද ඇන්ඩ්‍රොයිඩ් එකක් එලියට දැම්මොත් සැම්සුන්ලට සොරි වෙනව. මන් ගාවත් නොකිය ෆෝන් ගොඩක්...
  14. ASR

    Photo Print

    owagen echchara quality ekata enne ne studio wala thiyena printers tharam. athin allapuwama colors yanna balanawa. wathurata oroththu denneth ne. uparima quality demmoth a4 ekak print wenna hena welawak yanawa. samanya weda walata nam awulak ne.
  15. ASR

    The Sri Lankan First Electric Sports Car

    මේ ගැන කලින් තෙඩ් එකක කාර් නිෂ්පාදනය ගැන දන්න ඉන්ජිනේරුවො ගොඩ දෙනෙක් ගොඩක් සෘණාත්මක විදියට කතා කරල තිබුන දැක්ක. කාරෙක හදන්නත් කලින් එහෙම කරන එක වැරදියි. ශ්‍රී ලංකාවේ කට්ටියක් මෙහෙමවත් දෙයක් කරන්න උත්සහකරන එක ගැනවත් අගයකල යුතුයි.
  16. ASR

    Free web site help

    google blogger හරි wordpress හරි තමා. blogger වගේ එකක් ආධුනික කෙනෙක්ට ගොඩක් ලේසියි.
  17. ASR

    පෞද්ගලික විශ්ව විද්‍යාල Vs රජයේ විශ්ව විද්&#82

    මේ පොස්ට් එක දාපු එකා අනිවා රජයේ විශ්ව විද්‍යාලයකට යන්න තරම් උසස් පෙළ පාස් වෙන්න බැරි වෙච්ච එකෙක්. පව්..
  18. ASR

    LTTEය ත්‍රස්තවාදීන් බව පවසන්න

    මේක නිකම් සුපර් ස්ටාර් තෝරනව වගේ වැඩක් නෙ. බම්ප්
  19. ASR

    මට දරුනු ලෙඩක්

    අපේ අයිය ගාව වොල්ටි 2 ක් තිබුන. කලින් තිබුන එකේ වේගෙන් යද්දි මිස් කරන ලෙඩක් තිබුන. කොච්චර හැදුවත් හරි ගියේ නෑ. ඊට පස්සේ ඒක විකුනල ආයෙත් වොල්ටියක් ගත්ත. ඒකෙ නම් කිසි අවුලක් නෑ. ඔකේ සයිඩ් කප් එකේ ස්ටිකර් තියෙන මොඩල් එකකුයි, බැජ් එක තියෙන මොඩල් එකකුයි තියෙනව. පිටි පස්සෙ සීට් එකේ යන එකාට ටිකක්...

    No contents