1. ASR

    Discover 125 or Yamaha Ray මොකක්ද හොද??

    මගේ තියෙනව ඩිස්කවර් 125 එකක්. මේක බර සහ දිග අඩු හින්ද ලග නවන්න පුලුවන්. ගන්න සහ නඩත්තුකරන්න හැකියාවක් තියෙනව නම් සහ දුර ගමන් යනව නම් 150cc වලින් ඉහල බයික් එකක් ගනින්. වෙන බයික් වලින් උඹව ඉස්සරක කරල යනකොට ඇග නලියන ගතියක් නැත්තම් ස්කූටියක් උනත් අවුලක් නෑ.
  2. ASR

    Opera Max

    :rofl:
  3. ASR

    microsoft word

    ඇයි බන් save as වල find addins for other format කියන එකට ගිහින් අදාල ඇඩින්ස් එක ඉන්ස්ටෝල් කරගත්තාම කෙලින්ම පීඩීඑෆ් විදියට සේව් කරන්න පුලුවන්.
  4. ASR

    Opera Max

    බලල නිකම්ම යන්නේ නැතුව බම්ප් එකක්වත් දාගෙන යමු. නොදන්න එවුන්ට බලා ගන්න.
  5. ASR

    Opera Max

    Opera Max ගැන දන්න අයටයි නොදන්න අයටයි දැනගන්න පොඩි විස්තරයක් මෙන්න.මේක ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකක්. Opera Mini ගැන ෆෝන් එකෙන් අන්තර්ජාලේ සැරිසරන අයට අමුතුවෙන් කියල දෙන්න දෙයක් නෑනේ. ඒ වගේ සීන් එකක් තමා මේකෙන් වෙන්නේත්. වෙනසකට තියෙන්නේ ෆෝන් එකෙන් වෙන ඇප් වලින් පාවිච්චි කරන ඩේටා හිටං මේකෙන් ඒ අයගේ සවර්...
  6. ASR

    ගම වෙනස් වෙලා :O

    :yes:
  7. ASR

    Free LastPass Premium For 1 Month

    ලාස්ට්පාස් කියන්නේ අපිට පාස්වර්ඩ් මතක තියාගන්න ඒවා කළමනාකරණය කරගන්න උදව් වෙන සේවාවක්. ෆයර්ෆොක්ස්, ගූගල් ‍ක්රෝම් , ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් වගේ එවට නම් ‍free මේ සේවාව හම්බුනාට මොබයිල් ෆෝන්ස් වලට මේ අයගේ අැප් වැඩකරන්න premium account එකක් ඕන. එ්ක සල්ලි දීල ගන්න ගියොත් අවුරුද්දකට $12 වගේ වෙනව...
  8. ASR

    Bike Help ! Discover 125

    ඕය බයික් එකේ මොන බරක්ද බන්? මටක් ඕකක් හම්බු වුනා. කලින් තිබ්බ එකත් එක්ක බලද්දි ඔක ගොඩක් බර අඩුයි වගේ. ඉස්සෙල්ලා ෆුට් සයිකල් පදින්න පුරුදුවෙලා හිටං මොටෝ බයික් පදින්න පුරුදු වෙයන්. ඊට පස්සේ ඇක්සලරේටරේ කරකවන එක ගියර් දාන ඒවා ක්ලච් බැලන්ස් ඉස්සරහ බේරේක් ගහන එක හිමීට පුරදු වෙයන්.
  9. ASR

    පාවෙන අවි ගබාඩාවක් හමුවෙයි

    කාලෙකට කලින් එක පාරකුත් මිලේනියම්සිටි එකේ මොක්ද හමුදා මගුලක් එක්ස්පෝස් කරලා වෙච්ච නස්පැත්තියෙන් තාම පාඩමක් ඉගෙන ගෙන නෑ වගේ.
  10. ASR

    Kawda %&(*#$)(#^% k korala tiyena wede

    hive කරන්න ගිහින් මටත් ඔහොම වුනා. Adblock එකෙන් බොලොක් කරල දැම්ම.
  11. ASR

    Which Prize would you choose?

    කොම්පියුටර් පාවිච්චි කරන අය ගැජමැටික් වලට කැමති හින්ද ඒ වගේ දෙයක් දුන්නොත් නැගල යයි. රු. 5000 ක් නැතත් ඒ ගානට හරියන්න පෙන් ඩ්‍රව්යු වගේ ඒව 5 ක් දුන්නොත් වඩා හොද වෙයි කියල හිතනව.
  12. ASR

    ::::Cool Ebay Gadgets III::::

    මම මේකක් ගෙනාව. මන් ගාව පරණ ලැප්ටොප් බැටරියක් තිබුන. ඒකේ ෂෙල් ටික දමා දැම්මේ. ඒක හින්ද බැටරි ඔරිජිනල්. තාම මොකවත් චාර්ජ් කරල ටෙස්ට් කරන්න නම් වුනේ නෑ. http://www.ebay.com/itm/151488927334?_trksid=p2059210.m2749.l2649&ssPageName=STRK%3AMEBIDX%3AIT
  13. ASR

    rs:3500 ??

    පොඩි ඉලෙක්ට්‍රෝනික් දැනුමක් තියෙනව නම් LED බල්බ් හදල විකුනන්න.
  14. ASR

    Music metadata ??

    :yes:
  15. ASR

    Win 8 SL vs Pro

    ow machan. unicode fonts monatawat support karanne na. enisa SL version eka nathi lap ekak ganna eka tamai hoda. ‍එහෙම කියල තමයි මමත් අඩමානෙකට උපදෙස් දුන්නේ. තැන්ක් යූ මචන්. මයික්‍රෝසොෆ්ට් කාරයින්ට හෙන ගහන්න උන් මේ සිංගල් ලැන්ග්වේජ් වර්ෂන් එක ගැන මොකවත් තොරතුරක් නිකුත් කරල නෑ. :angry:
  16. ASR

    Win 8 SL vs Pro

    උත්තරේට ස්තූතියි. ඩොමේන් එකට කනෙක්ට් කරන්න බෑ කිවේ මොකක්ද බන්. ටිකක් පැහැදිලි කරල දියන්කො. උත්තරේට ස්තූතියි. සිංහල යුනිකෝඩ් වලින් ඉන්ටර්ෆේස් එක තියෙන සොෆ්ට්වෙයාර් වැඩ කරන්න බැරිවෙයි වගේ නේද? ඔෆිස් එකට හදපු සොෆ්ට්වෙයාර් වල සමහර ඒවගේ ඉන්ටර්ෆේස් තියෙන්නේ සිංහල යුනිකෝඩ් වලින්.
  17. ASR

    Win 8 SL vs Pro

    හැමෝටම සුභ අළුත් අවුරුද්දක් වේවා. මගේ යුළුවෙක්ට පොඩි ප්‍රශ්නයක් ඇතිවෙලා තියෙනව. මිනිහ ලැප්ටොප් එකක් ගන්න යන්නේ. ඒකේ තියෙන වින්ඩෝස් 8 SL කියල එකක්. වින්ඩෝස් 8 එකේ සින්ගල් ලැන්ග්වේජ් වර්ෂන් එකයි පොෆෙෂනල් වර්ෂන් එකයි අතර තියෙන වෙනස මොක්ද? සින්ගල් ලැන්ග්වේජ් එකේ ඉන්ටර්ෆේස් එක විතරද තනි ලැන්ග්වේජ්...
  18. ASR

    ලයිට් ඩිම් වෙනවට Inverter ක් ගැහුවාත් වැඩක් නැ

    මන් කීවේ ඉන්වර්ටර් එක අයින් කරල දාල හොද යූපීඑස් එකකට කෙලින්ම බැටරි එක සෙට් කරන්න කියල. යූපීඑස් එක ඉන්වර්ටර් එකක් විදියට භාවිතා කරන්න කියල.
  19. ASR

    ලයිට් ඩිම් වෙනවට Inverter ක් ගැහුවාත් වැඩක් නැ

    ඉන්වර්ටර් එකෙන් එන කරන්ට් එක පිරිිසිදු මදි ඇති (සංඛ්‍යාතය + නොයිස් මේව චෙක් කරන්න නම් ඔසිලස්කෝප් එකක් ඕන වෙයි). ත්‍රීවීල් බැටරි එක කෙලින්ම යූපිස් එකේ බැටරි එක වෙනුවට හයි කරපන්කො. ඉන්වර්ටර් එක නැතුව. පුලුවන් නම් යූපීඑස් එක හොද බෑරෑන්ඩ් එකක එකක් දාන්න. (පාවිච්චි කරපු ක‍ොම්පියුටර් බඩු විකුණන තැන්...
  20. ASR

    මිල_අධිකම_මෝටර්_රථ

    අපේ රටෙත් වේගා කියල එකක් ගැන පහුගිය කාලේ කාතාවක් ගියානෙ. ඒක ගැන අලුත් තොරතුරු දන්නෙ නැද්ද?

    No contents