මචන්ලා
mp3 සින්දු ටිකක් තියනවා ...මට එ ටිකට
මට මේ ටික එක පාරම කරගන්න පුලුවන් software එකක් තියනවාද ?
mp3 සින්දු ටිකක් තියනවා ...මට එ ටිකට
- album art
- performers
- title of the album
- lyrics
මට මේ ටික එක පාරම කරගන්න පුලුවන් software එකක් තියනවාද ?