1. ASR

    ::::Cool Ebay Gadgets III::::

    මට පොඩි උපදේසයක් ඕන. මම ඊබේ එකෙන් අයිටම් එකක් ගත්තා. ඒක අපේක්ෂිත කාල සීමාව තුල ආවේ නෑ. මම කේස් එකක් ඕපන් කරල අයිටම් එකක් නැවත එවන්න කියල කිවා. ඊට පස්සෙ එදාම සෙලර් රිෆන්ඩ් කරල තිබුන. ඊටත් සති 2 කට විතර පස්සෙ අර අයිටම් එක ගෙදරට ආව. මම දැන් අර රිෆන්ඩ් කරපු සල්ලි ආපහු සෙලර්ට ගෙවන්නෙ කොහොමද?
  2. ASR

    banking or teaching?

    බැංකුවල ස්තිර කරනකම් 25 ක් විතර ගෙවන්නෙ. ස්තිර කරන්න අවුරුදු 2 ක් විතර යන්ව. ඊට පස්සේ 40+ ගන්න පුලුවන්. ගොඩක් අඩු පොලියට ලේසියෙන් නිවාස ණය ගන්න එහෙමත් පුලුවන්. උසස් වීම් එහෙමත් තියෙනව. ටීචින් කරල ගන්න පුලුවන් 25 යි. ටියුෂන් කරල තව වැඩි කරගන්න පුලුවන්. විභාග කරල උසස් වීම් ගත්තත් පඩියනම් ගොඩක්...
  3. ASR

    Government IT JOB

    විස්සවිජ්ජාලෙක තොරතරු තාක්ෂණ මහාචාර්ය පට්ටමකටවත් ට්‍රයි කරන්න වෙයි රජයේ අයි.ටී. ජොබ් එකකින් 60000 කට වඩා ගන්න.
  4. ASR

    Nekatha Weradhunada manda

    මිත්‍යා දෘෂ්ඨික නැකැත් බලන එවුන්ට මේක හොද උදාහරණයක්.
  5. ASR

    Paypal 3507 Error

    denata paypal eke thiyena salli walin gewanna puluwan. sampath web card eken kepenakota thama awula enne.
  6. ASR

    NO OT to those who got "Free motorbikes"

    ඉතුරු ගාන පඩියෙන් කපනව කියල තාම කාටවත් නිලවශයෙන් දැනුම් දීල නෑ. එහෙම පඩියෙන් කැපුව කෙනෙක් හම්බවෙලත් නෑ. දැනට එහෙම පඩියෙන් කැපුව ආයතනයක් තියෙනව නම් කියන්න. මටත් ඒ ගැන දැන ගන්න ඕන.
  7. ASR

    Paypal 3507 Error

    ඊබේ එකෙන් ගත්ත ඒවට ගෙවන්න යනකොට මෙන්න මේ මැසේජ් එක එනව. :no: We are sorry, we are experiencing temporary difficulties. Please try again later. If this error occurred while making a payment, avoid duplicate payments by checking your Account Overview before resending a payment. For some...
  8. ASR

    NO OT to those who got "Free motorbikes"

    ඔය බයික් දුන්නේ ක්ෂේත්‍ර රාජකාරී කරන අයට විතරයි. ඒ අයට කොහොමත් ඕටී හම්බෙන්නෙ නැති නිසා ප්‍රශ්නයක් නෑ. ක්ෂේත්‍ර රාජකාරී කරපු සමහර අයට බයික් නැතිව යද්දි කාර්යාල වල වැඩ කරපු ගොඩක් අය හොරට ලියුම් හදල බයික් ගත්තා. මේ ප්‍රවෘත්තිය අනුව නීත්‍යානුකූලව බයික් ගත්ත අයට කිසි ප්‍රශ්නයක් වෙන්නෙ නෑ. හොරට බයික්...
  9. ASR

    Bandwith eka reduce කරලා දිපල්ලා මචං

    මෙන්න මෙතන තියෙනව ඕක කරන්න පුලුවන් සොෆ්ට්වෙයාර් වගයක් ගැන විස්තර. Shunra Nimbus කියන එක නම් මම පාවිච්චි කරල තියෙනව. සොෆ්ට් වෙයාර් එකක් ඉන්ස්ටෝල් කරල යූසර් ලට හොයාගන්න බැරි වෙන්න ෂෝට්කට්ස් ටික මකල දාන්න තියෙන්නෙ...
  10. ASR

    Kingston Original Pen Drives Best Prices

    මන් ගිය සතියේ 101G2 8GB පෙන් එකක් ගත්ත. රයිට් ස්පීඩ් එක තත්පරයට මෙගාබයිට් 1-2.5 වගේ තියෙන්නෙ. රීඩ් ස්පීඩ් එක නම් හොදයි.
  11. ASR

    java

    www.homeandlearn.co.uk
  12. ASR

    මේ දෙකෙන් වැඩිය හොද කෝකද?

    Jupiter එක කොල්ලෙක්ට වුනත් හොදයි. මැට් පේන්ට් එකේ පොඩි ලුක් එකක් තියෙනව.
  13. ASR

    Motor Cycle Government

    මගෙත් ඔය වගේම තමා. ඇන ටික නම් ගෙනෙද්දිම මලකඩ කාල තිබුනේ. බිල්ට් කොලිටි එක නම් අන්තිමයි. මම පළවෙනි දවසේ අරන් එන කොට ක්ලච් කේබල් එක ගැලවුනා. අනිත් කොටස් එහෙමත් නිකම් අලවල වගේ. මගේ කලින් ඩිස්කවර් 100 එකකුයි, දැන් 150 එකකුයි තියෙනව. ඒවත් එක්ක බැලුවත් කොලිටි එක අතින් මේක ගොඩක් පහලින් තියෙන්නෙ. මට...
  14. ASR

    Hutch 2G

    උන් හිතන්න ඇති අපේ එවුන්ට කිලෝ බිට් 100 ගානෙ බාල ගිගා බයිට් 2 ඉවර කරගන්න බැරි වෙයි කියල. එව්ව කොහෙද අපේ එවුන් එක්ක.
  15. ASR

    Hutch 2G

    ඕක හොදයි ෆෝන් එකේ ඔපෙරා මිනි එකෙන් ඉන්ටර්නෙට් යන්න. ඒ ගියත් මාසෙටම ඉවරකරගන්න පුලුවන් මෙගාබයිට් 100-200 වගේ විතරයි.
  16. ASR

    🏫 ලිංගික ගැටළුවක් 🏫

    පොඩි කාලෙ ඉදන්ම ඕක දෙන්න පුරුදු පුහුණු වෙච්ච එවුන්ට හොද අනාගතයක් තියෙනව. කුරුලෑ එන්නෙ පුක මල පීදුනාම. බය වෙන්න දෙයක් නෑ. ටික කාලෙකින් අඩු වෙයි.
  17. ASR

    USB BOOTABLE and NORMAL

    ඕක සාමාන්‍ය වැඩ වලට පාවිච්චි කරන්න පුලුවන්. කිසි අවුලක් නෑ. ඕනනම් ඔය වින්ඩෝස් වල ෆයිල් ටික මකල පස්සේ ආයෙමත් සාමාන්‍ය විදියට කොපි පේස්ට් කරන්නත් පුලුවන්. පෙන් එක නැවත ෆෝමැට් කරනකම් බූටබල් එක නැතිවෙන්නෙ නෑ.
  18. ASR

    රක්ෂාවක් ඔනිද

    උඹට මාර නිරීක්ෂණ කිරීමේ හැකියාවක්නෙ තියෙන්නෙ. :rofl:
  19. ASR

    පොළිස් දඩ

    වැරැද්ද පිළිඅරන් පොඩ්ඩක් ෂේප් නියායෙන් කතා කරල, කවුරුත් පේන්න නැත්තම් වැදල කරල හරි දඩකොලයක්වත් ලියාගත්තනම් ඉවරයි.
  20. ASR

    Light Dim වෙනවද ඔයාලගෙත්

    http://www.kebopower.com/en/Support.asp 1) Offline / Standby Offline UPS works the simpliest among different types of UPS. Its functions are mainly surge protection and battery backup. When the electricity supply is stable, offline UPS runs bypass mode and the device is...

    No contents