1. nishshankapieris

    මේ_සතාට_පිහිට_වෙන්න

    දැනට හරියටම කැන්සර් එකක් කියල කිව්වේ නෑ. එත් ඇඩ්මිට් කරන්න වෙයි කියල කිව්වා. වැඩේ තියෙන්නේ එම්බාර්ක් එකෙන් බෙහෙත් වලට සල්ලි ගෙවන්නම් කිව්වා. එත් අපිට බෝඩින් ෆීස් ගෙවන්නලු. බලමු.
  2. nishshankapieris

    මේ_සතාට_පිහිට_වෙන්න

    දැන් තුවාල සුද්ද කරලා බෙහෙත් දැම්ම බන්. පව් බන් ඌ දන්නවා උට බෙහෙත් කරනවා කියල. කකුල උස්සගෙනම ඉන්නවා. ඩොක්ටර් කිව්වා ටෙස්ට් වගයක් කරලා රිපෝට් එන්න ඕනේ කියල. දැනට කැන්සර් එකක්මයි කියල කියන්න බැහැලු. රිපෝර්ට් අවම කෝල් එකක් දෙන්නම් කිව්වා.
  3. nishshankapieris

    මේ_සතාට_පිහිට_වෙන්න

    Bad news machan. Ethana hitapu kenek kiwwa kalinuth kenek ohoma genichchalu. Eth Cancer ekak kiyala aye genath dammalu.
  4. nishshankapieris

    මේ_සතාට_පිහිට_වෙන්න

    Dan bawwawa Best Care Hospital ekata genawa machan. Asela awith hitiya. Mama dan hospital eke.
  5. nishshankapieris

    මේ_සතාට_පිහිට_වෙන්න

    මම වයිෆ් එක්ක ආයෙ යනව බව්ව ඉන්න තැනට. Best Care එකෙන් දැන් එනව කිව්ව. ආයෙ ඇවිත් අප්ඩේට් එකක් දෙන්නම්.
  6. nishshankapieris

    මේ_සතාට_පිහිට_වෙන්න

    උබට පින් බන්,
  7. nishshankapieris

    මේ_සතාට_පිහිට_වෙන්න

    එකෙන්ම මචන් , ඒ සතුට සල්ලි වලට ගන්න බෑ.
  8. nishshankapieris

    මේ_සතාට_පිහිට_වෙන්න

    සතෙකුට උගේ අමාරුව කාටවත් කියන්න බැහැනේ මචන්, ඒ නිසා මම නම් මනුස්සයෙක් ගැන හිතනවට වඩා සත්තු ගැන හිතනවා. :yes:
  9. nishshankapieris

    මේ_සතාට_පිහිට_වෙන්න

    හරි මචන්. කරන්න පුළුවන් දේම කරනවා. අසරණ සත්තුන්ට මේ වගේ කරන එවුන්ට හෙන ගහනවා.
  10. nishshankapieris

    මේ_සතාට_පිහිට_වෙන්න

    අපි එතනට ගියා.. සතා ටිකක් බයයි අපි ලඟට යද්දි. එතන ළඟ ගෙදරක කට්ටිය කිව්ව තුවාලෙ ගොඩක් පරණයි කියල. අපි යද්දි හවස් වෙලා නිසා මුකුත් කරන්න විදිහක් නෑ.. දන්න හැම තැනටම කෝල් කලා.. එම්බාර්ක් එකෙන් කිව්ව බෙස්ට් කෙයාර් එකට ගෙනියන්න එයාල ට්‍රීට්මන්ට් චාර්ජස් ගෙවන්නම් කියල. ඒත් ගෙනියන්න විදිහක් නැති නිසා...
  11. nishshankapieris

    මේ_සතාට_පිහිට_වෙන්න

    Best care eken ehema geniyanne na ban.
  12. nishshankapieris

    මේ_සතාට_පිහිට_වෙන්න

    Eka answer karanne na ban.
  13. nishshankapieris

    මේ_සතාට_පිහිට_වෙන්න

    Mama dan ethanata yanawa machan.
  14. nishshankapieris

    Nissan Cefiro eke Tax eka mokadda..?

    Gewapu tax receipts tika balapan
  15. nishshankapieris

    Nissan Cefiro eke Tax eka mokadda..?

    Ow ita passe na.but vehice eka ganiddu ewa balala ganna one.
  16. nishshankapieris

    Nissan Cefiro eke Tax eka mokadda..?

    Engine capacity eka 1800 wada wadi nam tax wadinawa. But 7 years walin iwarai. 2009 manufactured year ewata me awrudden tax iwarai
  17. nishshankapieris

    HTC_PHONES_ගැන_මෙගා_ත්‍රෙඩ්_එක.

    Updates nathi eka nam loku adupaduwak. Thama 5.02

    No contents