ඔය දියුණු රට වල මිනිස්සු ඕක කරනව නේද, ටිකක් තරුණ කාලෙ.
මමත් මාරුවෙලා තියනව, පටන්ගන්න කොට ටිකක් අමුතුයි, සමාජ සම්බන්ධථාව අඩුයි වෙන අවුලක් නෑ. හොඳ තැනකට පහසුකම් වැඩි තැනකට යන්න කැමතියි.
එකම තැන ඉන්නකොට අර ගම්වාසිය කියන එක තියනව. වයසක අයනම් කැමති නෑ යන්න, ඒයාලගෙ යාලු මිත්‍රයො දුරස්වන නිසා.