1. K

    නොරොච්චෝලේ දවස් ගානක් ඩල්ස්™ වෙන එක නවත්තන්න ගැජට් එකක්

    පරීක්ෂණ බලාගාරයක්. කැඩෙනව කියල දන්නව ඔහොම කැඩෙයි කියල හිතුවෙ නෑ.
  2. K

    Echo bricks වලින් ගෙවල් හදපු කස්ටිය

    කරදරකාරි වැඩක් වියදමත් ටිකක් වැඩියි නඩත්තුව අමාරුයි.
  3. K

    එදිනෙදා ජීවිතේදි හා tourism ගැන හිතද්දි ඔයාල දකින ඉක්මනින්ම විසදන්න ඕනෙ ප්‍රශ්න මොනාද?

    සංචාරක නැරඹුම් සහ ගැවසෙන ස්ථාන පිළිවෙලකට පිරිසිදුවට ආකර්ෂණීය ලෙස පවත්වාගෙන යෑම, එවැනි සුදුසු ස්ථාන අලුතින් සොයාගෙන හඳුන්වා දීම. අවට රටවල් වලින් වුනත් ආදර්ශ ගන්න පුළුවන් ස්වභාවික හෝ ස්වභාවික නොවන. උදාහරණයක් විදිහට තායිලන්තයේ චෙන්මායිවල තියන නයිට් බසාර් එක වගේ දේවල්.
  4. K

    ගෙයක් හදන්නෙ කොහොමද බන්?

    Facebook groups balanna, eeta passe katha karala karapu wada balanna. thaman inna paththata asanna kenek nam lesiyi. මුලින්ම හොඳ ප්ලෑනක් සහ ඇස්තමේන්තුවක් ගන්න.
  5. K

    එදිනෙදා ජීවිතේදි හා tourism ගැන හිතද්දි ඔයාල දකින ඉක්මනින්ම විසදන්න ඕනෙ ප්‍රශ්න මොනාද?

    ඔව් ඔය දුරගමන් සේවා නැවැත්තුවා නම් අනතුරු අඩු වෙනව.
  6. K

    Wagon-R vs Hustler

    වැඩේ හැටියට wagonR
  7. K

    කොළබ ඉදන් අනුරාධපුර යන්න ලේසිම පාර මොකක්ද?

    ජා ඇල, මිනුවන්ගොඩ, ගිරිඋල්ල, නාරම්මල, වාරියපොල, පාදෙනිය, අනුරාධපුර. ට්‍රැපික් අඩුයි.
  8. K

    ගෙයක් හදන්නෙ කොහොමද බන්?

    කරපු වැඩ ටිකක් බලල හොඳ කොන්ත්‍රාත්කරුවෙකුට දෙන එක ලේසියි නැත්නම් මළවදේ. අමුද්‍රව්‍ය බ්‍රෑන්ඩ් ඕයා තෝරන්න.
  9. K

    ලංකාවේ මෙච්චර වැඩ්ඩො ඉද්දි Booking.com වගේ Tourism app එකක් හදලා නැත්තේ ඇයි ?

    හැප්පිලා බලමු.. ඔක්කොටම වැඩිය විශ්වාසය ඇතිකරන්න අමාරුයි.
  10. K

    Scientists Unveil New Weapon That Kills Cancer Without the Immune System.

    අපිට හොඳයි සේලයින් මිශ්‍ර ඉමියුනෝ...
  11. K

    Medical help ekak

    ඔතන පරීක්ෂණ දෙකක් තියනව මොළය සම්බන්ධව CT සහ කණ ආශ්‍රිතව MRI. ct එකට ඩයි එකක් යොදාගැනීමට නියමිතයි සමහර රෝගීන්හට සංකුලතා ඇතිවෙන්න පුලුවන් ඩයි එකට ඒක නිසා වාට්ටුවකට ඇතුලත් කරනව පසු විපරම පහසු වීමට. විවිධ ලෝහ වර්ග නොමැති ලා පැහැති සුදට හුරු වර්ණයකින් සැරසී සිටීම යෝග්‍යයි. පරීක්ෂණයට පෙර, ශරීරයට පසුව...
  12. K

    Two children and driver dead in school van crash (බලපන් මේ school වෑන් එක)

    පාසැල් වෑන් වලට විශේෂ වේග සීමා දාන්න ඕන ඕවා හෙන වේගෙන් යන්නෙ.
  13. K

    කුරුණෑගල සිට කොලබට එන්න බස් එකක් 🚎

    යන්තම්පලාව පුත්තලම් පාර නෙ, අනුරාධපුරේ පැත්තෙ ඉඳල එන බස් එකක් එතන හංදියෙන්ම නගින්න, පුලුවන් නැත්නම් ටවුමට ඇවිල්ලා පොලීසිය ඉස්සරහ ඉඳල බස්එකක් ගන්න පුලුවන්. හවසට ඩිරෙක්ට් බස් නෑ කුරුණෑගල ඉඳල.
  14. K

    😇උඹට කෙල්ලොන්ට හෝ sex වලට වැඩිය හෝ සමාන ආතල් එකක් දෙන subject එක මොකක්ද?

    සෙක්ස් කියන්නෙත් එක දෙයක් මිසක් සියල්ල නෙමේ, නැටීම, ගැයීම, වැයීම, ක්‍රීඩා කිරීම, පිහිනීම ඔය වගේ ගොඩක් දේවල් තියනව සතුටුවෙන්න කරන්න පුළුවන් දේවල්.
  15. K

    Driving කොහොමද උබලගේ

    හිටපු ගමන් පොඩි අවුල් යනව, ඊට වැඩිය ප්‍රශ්ණෙ රතු ලයිට් එකකට හරි කහ ඉරකට හරි නැවත්තුවොත් පිටිපස්සෙ හිටපු එවුන් ඔරවල යනවනෙ.
  16. K

    බලපන් කමෙන්ට් ටික ලන්කාව 1 යකෝ

    ඉන්දියාව ආර්ථික අතින් ඉදිරියට යන වේගය සහ දැනට ගිහිල්ල තියන දුර බැලුවම අපි ඉන්නෙ සෑහෙන පිටුපසින්, ඔය අපිට හොඳයි කියන්නෙ අපේ අධ්‍යාත්මික පැත්තට, ඕවා සල්ලි වලට ගන්න බෑ. :ROFLMAO:
  17. K

    MAYDAY: Multiple System Failures on A321.

    Apparently there are ghosts roaming the planes.

    No contents