1. K

    සිංහලු!!! Magnite සොන්යන්ට මලපනි, MRJ කොල්ලට කොනක ඉඳන් අරින්න පටන් ගනියි.

    ඕක හොඳ වුනත් නරක වුනත් ගන්න වෙන්නෙ ඕක.
  2. K

    තරඟ විභාග ප්‍රශ්න පත්‍ර

    රජයේ තරඟ විභාග සඳහා මුහුණ දීමට ප්‍රථම කියවීමට සුදුසු පොත්, ආදර්ශ ප්‍රශ්න පත්‍ර ආදිය, ඩවුන්ලෝඩ් කරගැනීමට හෝ මිලදී ගැනීමට වුවමනායි දන්න අය තොරතුරු ටිකක් දෙන්න. ළමයෙකුට.
  3. K

    වාහන මිලදී ගැනීම සඳහා මිල අධිකම රට අතර ශ්‍රී ලංකාව 3 වන ස්ථානයට!

    අපි ඉතිං ගන්නෙත් එසේ මෙසේ ඒව නෙමේනෙ, Alto, Magnite, Fronex වගේ අති සුඛෝපභෝගී වාහනනෙ.
  4. K

    ඩිජිටල් ආර්ථික බද්ද

    බදු ගෙවමු රට හදමු.
  5. K

    වෙලාවකට හිතෙනව මේ හැම දෙයක්ම හීනයක්ද කියල

    කනස්සල්ලට පත්වීමෙන් හෙට දවසේ කරදර ඉවත් නොවේ, එය අද දවසේ ශක්තිය අපතේ යයි. කනස්සල්ල කියන්නේ ඔබ ලබා නොගත් ණයක් ගෙවීමක් වැනිය.
  6. K

    ඔයාගේ වාහනේ රෙන්ට් කරනවද? - Vehicle Rent

    ගාන පොඩ්ඩක් වැඩියි.
  7. K

    ඔයාගේ වාහනේ රෙන්ට් කරනවද? - Vehicle Rent

    රෙන්ට කරන වාහන වෙනම insurance කරන්න ඕන.
  8. K

    සිංහලු!!! Magnite සොන්යන්ට මලපනි, MRJ කොල්ලට කොනක ඉඳන් අරින්න පටන් ගනියි.

    දැන් වාහන වලටත් පක්‍ෂ. මැග්නයිට් පක්‍ෂය, ප්‍රොනෙක්ස් පක්‍ෂය, බීවයිඩී පක්‍ෂය වගේ ඒවා තමයි ප්‍රමුඛ. :ROFLMAO:
  9. K

    BYD ❌... DEEPAL ✔😍

    BYD කැලේ...ගන්න DEEPAL තලවකැලේ..:ROFLMAO:
  10. K

    මොකද හිතෙන්නෙ මෙක දෑක්කහම?

    පාර බ්ලොක් කරල ගේ හදල. :rofl:
  11. K

    BYD ❌... DEEPAL ✔😍

    ඔතන කේස් එක තමයි, කාලයක් වාහන ගෙන්වන්නෙ නැතුව හිටපු නිසා ඇතිවෙලා තිබුණු පීඩනය ඉතින් වාහන ආපු ගමන් ගන්න පටන්ගත්තා, ආයෙ ගෙන්වීම නවත්වයි කියන සැකයත් එක්ක. අනික ev වල යන්න පුලුවන් range එක දැන් හොඳයි එක චාජ් එකකින් km 250 පුලුවන් නම් ඒක බොහෝ දෙනෙකුට පරමාණවත්.
  12. K

    එක මනුස්සයෙක් wagon r එකක් ගන්නකොට තව කෙනෙක් range rover එකක් ගන්නවා

    තමන්ට ඇති ශක්තිය හඳුනාගෙන ඒ තුලින් ඉදිරියට යාමට ධෛර්ය ඇතිකරගත යුතුයි, ඉන් ලැබෙන අත්දැකීම එතනින් එහාට යාමට අවශ්‍ය මාර්ගය පෙන්වනව. අද හෙටම පොඩි දෙයකින් හරි පටන්ගන්න, ව්‍යවසායකත්ව මනස අප විසින්ම ගොඩනගා ගතයතුයි.
  13. K

    ඇසළ පෙරහැර බලන්න ගිය උන්ගේ ජරාව 😷😷😷

    ඕව අවුරුදු දෙක තුනකට සැරයක් කලා නම් වටිනාකම වැඩියි.
  14. K

    පීනන කුකුල්ලෝ ඉන්නවද කිරියේ???

    ''මා මහලු වයසේ බැරිය වෙන ගායනා පෙරසේ'' දැන් නම් කලාතුරකින් තමයි.
  15. K

    මෙන්න කෙල්ලෝ

    මෙහෙ හීනමානය වැඩී.
  16. K

    මාළිමාව පිළිබඳ එළකිරි නවතම සමීක්ෂණය!

    දැණුම, බුද්ධිය, කුසලතාවය සමස්ථ ජනතාවගෙම අඩුනම්, ඒ වෙනුවට හොරකම, වංචාව, දූෂණය වැඩිනම් මොන ලේබල් එකන් ආවත් රට ගොඩදාන එක අමාරු වැඩක්.
  17. K

    බොරුවට කාලේ කන වෙලාවේ ලංකාවේ ඉස්කෝලවල ළමයින්ට swimming වත් පුරුදු කරන්න බැරි අැයි..☹️

    අනිවාර්යයෙන්ම හැමෝටම පුරුදු කරන්න ඕන, පූල් තියන තැන්වලට ගෙනිහින් හරි, ඕකට ලොකු කාලයක් යන්නෙ නෑ. අවශ්‍ය නම් ආරක්ෂක අංශවල සහය ගන්න පුළුවන්.
  18. K

    Samsung Fridge ගත්ත උන් වරෙල්ලා

    දවසක් විතර ඕෆ්කරල තියල බලන්න.

    No contents