ඔයාගේ වාහනේ රෙන්ට් කරනවද? - Vehicle Rent

KAZPER

Well-known member
  • Sep 12, 2020
    244
    264
    63
    තමන්ගේ වාහනේ රෙන්ට් කරනවා නම් කොහොමද මචන් කරන්නේ සාමාන්‍යෙයෙන්? රෙන්ට් එකට ගත්ත එකා අතින් හැප්පුනොත් එහෙම ඊට පස්සේ මොකද කරන්නේ? Insurance එහෙම දෙන්නේ නෑ නේද රෙන්ට් කරන අයට?
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,715
    16,932
    113
    9CR82zf_d.webp

    Rent karanna balan Ranil ge company eken van 3k order kala
     
    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,780
    113
    ඇයි එන්නද ? අනේ හු"
    තමන්ගේ වාහනේ රෙන්ට් කරනවා නම් කොහොමද මචන් කරන්නේ සාමාන්‍යෙයෙන්? රෙන්ට් එකට ගත්ත එකා අතින් හැප්පුනොත් එහෙම ඊට පස්සේ මොකද කරන්නේ? Insurance එහෙම දෙන්නේ නෑ නේද රෙන්ට් කරන අයට?
    man horen hadala denawa ehema unama. shape.

    loku accident wenne ne. podi podi ewa

    eth ubalata wahana thiyanawa nan wahane asawa atha aragena dipalla
     
    • Like
    Reactions: Spiderman.Ayya

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,789
    12,962
    113
    ලංකාවේ.. ලංකාවේ
    තමන්ගේ වාහනේ රෙන්ට් කරනවා නම් කොහොමද මචන් කරන්නේ සාමාන්‍යෙයෙන්? රෙන්ට් එකට ගත්ත එකා අතින් හැප්පුනොත් එහෙම ඊට පස්සේ මොකද කරන්නේ? Insurance එහෙම දෙන්නේ නෑ නේද රෙන්ට් කරන අයට?
    රෙන්ට් අ කාර් වර්ගයේ ඉන්ෂුවරන්ස් එකක් දාන්න ඕනා...
    TC එහෙමත් තියනවා ද කියලා බලන්න ඕනා.
    රෙන්ට් අ කාර් කවර එක දාපුවාම ඉන්ෂුවරන්ස් එක 30%~45% වගේ වැඩි වෙනවා... ලීස් කරලා නම් එතනත් දැනුවත් කරලා තියපන්, එක අත්‍යවශ්‍ය නොවුනත්...