ඔය කියන වාහනේ ගැනනම් දන්නේ නෑ. මම උඹට කියන්නේ
ඔය පෙට්රල් අච්චර කරා මෙච්චර කරා කිවුවට ඒ ගාන බලාපොරොත්තු වෙන්න එපා.
අතේ වැඩිපුර ලක්ෂ 1-2 වගේ තියා ගනින්. නැත්තම් ලෙඩක් ආවොත් ඉවරයි.
පිටින් වාහනේ කොච්චර හොදට තිබ්බත් අහු වෙන්න නම් එපා.
උඹට electronic ගැන පොඩි හරි දැනුමක් තියනවනම් electronic වැඩ උඹටම...