28 ta aduwen FD dunnoth bariyegannama deyak neti condition tiyenne Civic wala. hebei FD series eka tikak parissam wela tiyenawa
28 ta aduwen FD dunnoth bariyegannama deyak neti condition tiyenne Civic wala. hebei FD series eka tikak parissam wela tiyenawa
අඩෙහ් 2015 ඉන්දියන් ඇල්ටො එක 30කට යනවදඒ හින්ද තමා 28 ට අඩුවෙන් ගන්න පුළුවන්
ඇල්ටෝ 2015 ටත් 30 ක් ඉල්ලන කාලේ තෙලුත් කරන හොඳ කන්ඩිශන් එකේ ඔටෝ ජපන් එකක් හොයන්න අමාරුයි 28 ට
අනික ඔය තෙල් බොනව කිව්වට 10 විතර කරයි average
අඩෙහ් 2015 ඉන්දියන් ඇල්ටො එක 30කට යනවද
නිසාන් මාච් k12 1300 CC 2002/2003 කාර් එක කොහොමද ?ඒකෙ තෙල් කෙරුවාව එහෙම කොහොමද දන්නෑ නේහ්? එක එකා එකේක තෙල් කරන ගනන් කියනවා ඇහුවාම
ඔය සෙෆිරෝ බ්ලූ බර්ඩ් වල එහෙම ඩීසල් ඒවා ආවා නේද සගෝ? ඒවා කොහොමද ? ලෙඩ ගොඩවල් නෙවෙයි නං පිකප් එහෙම ලොකු අවුලක් නැත්තං ඩීසල් එකක් උනත් අවුලක් නෑ කියලා හිතෙනවා දැන් නං.
------ Post added on Aug 21, 2021 at 5:01 PM
Bluebird diesel thiyenewa. SU 13 and SU 14.Diesel... galant nam awa anik deka nam dakala na diesel ekak ahatawath
ගොඩක් උන් මාච් ගන්න එපා කියලා තමා කිව්වෙMonthly cost eka balanna tikak, thel karana patta gahapu march ekak aran repairs walata yana wiyadama supiri condition cefiro ekak aran thel walata karana wiyadamata wada wadi wenna puluwan.
Diesel... galant nam awa anik deka nam dakala na diesel ekak ahatawath
මචං ඩීසල් බ්ලූබර්ඩ් එක ගැන විස්තර ටිකක් කියහන්කො.ලෙඩ දෙනවද?පිකප් එක අවුල්ද?----- Post added on Aug 21, 2021 at 5:16 PMBluebird diesel thiyenewa. SU 13 and SU 14.
Monthly godak duwanawada?ගොඩක් උන් මාච් ගන්න එපා කියලා තමා කිව්වෙ
------ Post added on Aug 21, 2021 at 5:16 PM
happata. ehenam 20k withara yai cefiro ekakata thel witharakඔව් බං මාසෙට 1200km වගේ
ඒකනෙ සීන් එකhappata. ehenam 20k withara yai cefiro ekakata thel witharak
FD3 ekath den ads danne 60ta witara. FD3 issara giye 28ta wage thama.28 ta aduwen FD dunnoth bariye
FD3 ekath den ads danne 60ta witara. FD3 issara giye 28ta wage thama.
Ado mage eka gatte 33.25ta den hoyannath na
@Hyaenidae
Ado ge issaraha Axio Hybrid ekak weduna winadi 15kata witara kalin issarahai passahai dekama kudu wahane condemn uda gihin negittune.
light kanduwe issaraha wedila passaha bemme wedila. wahane keli wanala wage ban pissu hedenawa.
manussayata mokuth awlak na. hebei eka airag ekak wath deploy wela na.
------ Post added on Sep 6, 2021 at 5:08 AM
Eka thama kiyanne.Happa lockdown kaale karagannama wade. Toyota Lanka ehema wadath nane
Anith eka me dawas wala vehicle eka condemn wuna kiyanne iwarai mama full insurance karala thibbata value eka dala thiyenne 3.5mil, e ganata dan Alto K10 ekak thama ganna wenne

Eka thama kiyanne.
Photos gehuwe na minihek amaruwe wetuna welawaka hari neti nisa.
Ude pandara uda gihin aherune.
Car eka light kanuwe wedunu para issaraha, light kanuwa kambi pitin kedila ehemama anik pette bima hitagessita keduna tenin bimata wetila. Welawata 4 pettata wire yana nisa kanuwa kelin tibba.
Kanuwe weduna para car eka passaha adi 7 witara udin awith bemme wedila pitipassaha kudu. weeduru katu ape garage eka thule mage car eka udath ekka.
Keli wanala wage ban bima. Issaraha bumper eka flat wela, pitipassaha bumper eka keli dekata pelila eka kellak kanuwe.
eka dekkama pissu heduna ge issaraha.
awla kiyanne pitipassaha eka tyre ekak spare wheel eka (space saver)![]()
Accident 1st eke danna kawruth wahana nawattala photo gehuwe na.Umb gahuwe nathi wunata accident 1st ekata dai kawuruhari sure ekata
Driver beela da nathnam ninda gihin da
බජට් එක වැඩි කරා සගෝ ලක්ෂ 40ට අඩුවෙන් ගන්න පුලුවන් හොදම ගෙවන ගානට වටින ජපන් ඔටෝ කාර් එක මොකද්ද ? ලක්ෂ 28 cash + ලක්ෂ 12 ලීස් දාන්න කියලා තමා බැලුවෙඅඩෝ මේ දවස් වල එක එකා හිතෙන හිතෙන ගනන් කියන පිස්සු කෙලින කාර් මාකට් එකේ හැටියට ලක්ෂ 28 ට අඩුවෙන් ගන්න පුලුවන් හොදම ජපන් ඔටෝ කාර් එක මොකද්ද ?![]()
1200km/month duwanawadaබජට් එක වැඩි කරා සගෝ ලක්ෂ 40ට අඩුවෙන් ගන්න පුලුවන් හොදම ගෙවන ගානට වටින ජපන් ඔටෝ කාර් එක මොකද්ද ? ලක්ෂ 28 cash + ලක්ෂ 12 ලීස් දාන්න කියලා තමා බැලුවෙ@Hyaenidae
brower eke fan eka galeuwe kohomada bn?NOK tiyenawa ban Kandy nam shop dekaka.
https://www.dndlanka.com/
balapan. un thama one magulak tiyenawa.
Massinage SUZUKI ESCUDO (GRAND VITARA) 2007 eke blower motor eka weda karanne na kiyala kiwwa. Ada gelewwa.
Carbon brushed deka iwarai. 130000KM ganak duwala tibbe. Pudumai mokada mama use karana kisima wahaneka blower motor eke brushes thawama dala na. 1991 Nissan Caravan eke wath dala na.. (A/C on all the time)
View attachment 119034View attachment 119035View attachment 119036
Keli tika sudda karala ehema tibba brushes deka hambunama danna lesi wenna.
Next time nam brushes dala shape wenna wenne na. Commutator eka kepila tiyenne 1/2 witara.
------ Post added on Apr 4, 2021 at 1:39 PM
godak welawata yata petten ana 3n enne.brower eke fan eka galeuwe kohomada bn?
ගොඩක් උන් මාච් ගන්න එපා කියලා තමා කිව්වෙ
මචං ඩීසල් බ්ලූබර්ඩ් එක ගැන විස්තර ටිකක් කියහන්කො.ලෙඩ දෙනවද?පිකප් එක අවුල්ද?----- Post added on Aug 21, 2021 at 5:16 PM