ආදායම් බලපත්‍ර උදව්වක්

asankadinesg

Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    ගම්පහ දිස්ත්‍රික්කයෙ රෙජිස්ටර් කරපු වාහනේක ආදායම් බලපත්‍රය කොලඹ දිස්ත්‍රික්කයෙන් අලුත්කර ගන්න පුලුවන්ද?
     
    • Like
    Reactions: Fallujah

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    මේ දවස් වල ආදායම් බලපත්‍ර නිකුත් කරන්නෙ නෑ නේද?
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,633
    3,506
    113
    ගම්පහ දිස්ත්‍රික්කයෙ රෙජිස්ටර් කරපු වාහනේක ආදායම් බලපත්‍රය කොලඹ දිස්ත්‍රික්කයෙන් අලුත්කර ගන්න පුලුවන්ද?
    පොත උඹේ නමට නම් තියෙන්නේ ඔන්ලයින් දාපන් තැපෑලෙන් දවස් 14න් ගෙදටම එනවා