ඔව් බන් මෙලෝ රහක් නැ සිරාවට..
කොටුව ඇතුලේ පදින්න අමරුරි රේස්.. පාරවල් ගොඩක් පටුයි නේ..
අඩේ ඔය රේස් දවස ඉස්කෝලේ නිවාඩු දවසක්. අපි බැලුවේ බස්ටැන්ඩ් එක හරියේ ඉඳල. පොඩි නිසා මතකත් නෑ හරියට.
උඹ ඕල් සේන්ට්ස් එකටද ගියේ? මම විද්යලෝකේ.
------ Post added on 1770543732