වැඩපලේ මගුල් ගෙයක් තිබුන කියපල්ලකෝ...
මමත් ගියා..
බ්ලැක් ඕපල් තිබුනේ...
කාලෙකින් බිවුවේ නැති නිසා පුරුදු මදි වගේ...
චුට්ට චුට්ට බිවුවා...
වැදුන කියපල්ලකෝ..
ගෙදර ආව හැටි වත් මතක නැහැ...
එදා ඔෆිස් එකේ මගේ නයිට් ඩියුටිය...
ඒ කියන්නේ එලි වෙනකන් ඔෆිස් එකේ ඉන්න ඕන...
වැඩ කරන්න ඕන නැහැ, ගෙවන්නෙත් නැහැ...