නැකැත් රාල;16626724 said:ඉස්සරම නම් දියමන්තියෙන් කලා කියලා කියනවා.. පස්සේ කාලේ පලිඟු වලින් හැදුවා දැන් නම් වීදුරු වලිනුත් හදනවා..

bump
වටිනා පොස්ට් එකක් මචන් තෙරුවන් සරණයි.
thanks saho.![]()



එළකිරි කොල්ලෙක්;16629703 said:1.ශරීරයේ විවිධ රෝග හට නොගනී.
2. ශරීරයේ කිසිම කැළලක් හටනොගනී
3.දිව්‍ය මනුෂ්‍ය දෙගතියෙහි උත්පත්තිය ලබයි
4.රන්වන් බැබළෙන ශරීරයක් සියලු භවයන්හි ලබයි
5.අපි‍්‍රයයන් එක්වීමක් සිදු නොවේ. පි‍්‍රයයන් හා එක්වේ
6.මිනිස් ලොව රජ, මැති, ඇමැති පදවි ලැබේ
7.සක්විති රජ පදවිය හිමි වේ
8.සක්දෙව් පදවිය ලබන්නට සුදුසු වේ
9.ප්‍රඥාවන්ත වේ. ගුණයෙන් ධනයෙන් පොහොසත් වේ
10.අර්හත් පදවියට අපහසුවෙන් තොරව ළං වේ
11.නිර්වාණය අවබෝධ වේ
12.එතෙක් කිසිදු දුගතියක නූපදී
එළකිරි කොල්ලෙක්;16629714 said:මේ මාසෙ රෙප් වලට වඩා පිං ගොඩක් එකතු කරගෙන වගේ
එළ එළ අයියේ

bump
You must spread some Reputation around before giving it to නැකැත් රාල again.
Good post. Thanks!!
bump
මේ සිරිපාල මහත්තය නේද බොලේ .ආයුබෝවන් කිව්ව.
![]()
කොහොම හරි චෛත්‍යක් හදන්ඩ ඕනේ නැකතෝ![]()
මම දන්නේ නෑ කරන්න පුලුවන් වෙයිද කියලා..
නමුත් කරන්න මාරම ආසාවක් තියන්නේ..

නැකැත් රාල;16632691 said:මේ ඒ සිරිපාල නෙමෙයි(මෙයා 2008 අරූ 2006). දැන් අහන්න එපා මේ සිරිපාලත් ඒ සිරිපාලත් හැර වෙනත් සිරිපාලලා සිටීද කියලා..


කවුද දන්නේ ඕව.
ඒක නෙමේ හෙට සිකුරු දින සිකුරු හෝරාව අල්ලල වැඩකට බහිමුද?![]()