කැලණි වැලි දුම්රිය පාරට ඒ නම ලැබුණේ 'ක්ලබ් 
කැලණි වැලි දුම්රිය පාරට ඒ නම ලැබුණේ 'ක්ලබ් එකක්' නිසාද?
ශ්‍රී ලංකාවේ ප්‍රධාන දුම්රිය මාර්ග දුම්රිය දෙපාර්තමේන්තුව මඟින් අංකනය කොට තිබේ. ඒ අනුව කොළඹ - බදුල්ල දුම්රිය මාර්ගය අංක 01 වශයෙන්ද, මහනුවර - මාතලේ අංක 02 වශයෙන්ද, කොළඹ කොටුව (රාගම සන්ධිය හරහා)...