1. xengine

    TODAY PUBLIC TRANSPORT ☹️🔥

    මචන් කොටුවෙන් ඔය ට්‍රෙන් එක නවත්තදී ගිහින් අහපන්කෝ උන්ගෙන් "දැන් සැපධ...." කියල.
  2. xengine

    BREAKING NEWS! Rajapaksha Family arrives

    :lol: :lol: :lol: :lol: උ කියල තියෙන්නෙත් හැබැයි "රතිඤ්ඤායි කැකුළු හාලුයි ගෙනල්ලා තියාගන්න." කියල තමා! :lol:
  3. xengine

    BREAKING NEWS! Rajapaksha Family arrives

    භාරතයත් ෂෙයාර් කරලා ස්ටේටස් එකක්.
  4. xengine

    හුලන්තිට නිකමු

    මේකිගේ ශේප් එක වෙනස් වෙන්නෙම නැහැ නේද බන් ? ඉස්සර දැක්ක විදියම තමයි!
  5. xengine

    BREAKING NEWS - MAHINDA

    Breaking News අවභාවිතා කරන තොට කලිසමේම පල!
  6. xengine

    බයියො මවපු ලෝකෙ සර්වයිව් වෙන්න උබලා ගහන අන්තිම ගේම මොකද්ද?

    Gotata chande dunna ungen oulita wada deyak balaporoththu wenna honda naha machan. Me awrudu 3ta oya gaanatawath mole diyunu karagana kiyala sathutu weyan. :P
  7. xengine

    Microsoft WINDOWS 10 | WIN 10 | Giveaway🔥 | නොමිලේ

    කෝ ඉතින් දෙන්නේ නැද්ද ? :love:
  8. xengine

    විකල්ප කිරිපිටි

    කිරි බොන්නේ ඇඟට වැඩක් තියන හින්දම නෙවෙයි මචෝ. එකේ පොඩි කික් එකක් තියනව. එකට හුරු වෙලා බන් අපි. දැන් නිකන් හිතපන් ප්ලේන් ටී ගත්ත්ටෝත් උණුවතුර සිනි දාල බොන සින් එකක්නේ තියෙන්නේ. හැබැයි එකේ පොඩි කික් එකක් තියනවනේ.
  9. xengine

    උණ හැදුනම සෙල්ලම් කරන්න එපා බං

    මචන් උඹට තවම හොඳ නැද්ද ? ඉක්මනට හොඳ වෙයන් මචන්. මේ දවස් වල ඩෙංගුත් තියනවනේ. පරිස්සමින්
  10. xengine

    🔴 Breaking News 🔴- ජූනි 01 වෙනකන් පාසල් වැසේ...

    ඉස්සර බන් අපි ඉස්කෝලේ යන කාලේ ඔහොම නිවාඩුවක් ආසාවකට ආවද? නිවාඩුවක් වැටුනත් මගුල සෙනසුරාද හරි ඉරිදට හරි තමයි.
  11. xengine

    Microsoft WINDOWS 10 | WIN 10 | Giveaway🔥 | නොමිලේ

    මචන් මටත් ඕනේ. :love:
  12. xengine

    lk domain එකක්

    මචන් මම අන්තිමට ගත්ත එකෙත් ඉල්ලුව. ඉස්සහරට ඉල්ලයි. සමහර වෙලාවට උන් වෙනම email එකකුත් දාල document submit කරන්න කියල කියනවා. මට එහෙම එක domain එකකට අතින් ලියුමක් ලියල sign කරලා දෙන්නත් උනා. දැන් ලඟදි ඉඳන් එව්වා වෙනස් කරලද දන්නේ නැහැ හැබැයි. කෝකටත් රියල් details දෙන්න.
  13. xengine

    රටට ඕන software අපිම හදමුද?

    කැහිල්ලට එහෙම එකක් සල්ලි ගන්නෙත් නැතුව කරන්න ගිහින් ගවමන්ට් එකෙන් බේත් දුන්න දැන් ඒ කැහිල්ල හොදයි. (2) 200% ඇත්ත! ------ Post added on 1656238511
  14. xengine

    lk domain එකක්

    අයි උඹ බොරු එව්වද දැම්මේ ? ඉල්ලුවේ නැද්ද උඹේ ජාතික හැඳුනුම්පතේ පිටපතක් එහෙම upload කරන්න කියල ? business එකකට නම් BR එකත් ඉල්ලනවනේ.
  15. xengine

    පැටෝල් නැතුව දැන් නම් පිස්සු වගේ

    අන්න අරු කියනවා පෝලිම් වල ඉන්න එපා සති දෙකක් යනකන් තෙල් නෑ කියල
  16. xengine

    What are the items you regreat not purchasing before the Dollar Crisis??

    ආ අමතක උනානේ හොඳම එක. ඔෆ් ගිර්ඩ් සොල සිස්ටම් එකක් ගහන්න හිතාගන හිටිය. බැටරි අවරුදු 5කට වඩා පාවිච්චි කරන්න බැහැනේ ඔච්චර වියදම් කරලත් කියල හිතල ගහන්නේ නැතුව හිටිය. (CEB එකට දෙන එකත් ටිකක් ලොකු ප්‍රොසෙස් එකක්නේ) දැන් සනීපයි! 20කට විතර ගන්න තිබ්බ සෝල පැනල දැන් 60ක් විතර වෙනවා. ඉන්වෙර්ටරුත්...
  17. xengine

    සන්නස්ගල , ලන්කා හොස්පිටල්ස් වදකාගාරය , මංගල

    නැහැ නැහැ උඹට අව්ලක් වෙන එකක් නැහැ! පරිස්සමින් ඉඳපන් මචන්! :love:
  18. xengine

    සන්නස්ගල , ලන්කා හොස්පිටල්ස් වදකාගාරය , මංගල

    අඩේ මචන්! උඹට දැන් අව්ලක් නැහැ නේද?
  19. xengine

    ඉන්ධන නැව් තුනට වෙච්ච දේ ඇමති හේලි කරයි. 🔴BREAKING

    මුට දැන් මේ කියාගන්න බැරුව දඟලන්නේ ආයේ තෙල් එන දවසක් කියන්න බෑ කියල නේද ? :lol:

    No contents