ඔව් ඒ වගේ තමයි බන්. උඹ දැක්කද ඩොල්ලර් ළඟ තියාගන්න පුළුවන් ගාන ලිමිට් කරලා. ඔන්න බලපන් ඊට පස්සේ මුන් කෙලින්නේ ගෙවල් වල තියන රත්තරන් වලට. කොහොමද ආතල් එක.
අඩෝ නිකමට හිතපන් තමන් හම්බ කරලා අතේ තියාගන ඉන්න ඩොලර් ටික, දවස ගානේ බාල්දු වෙන සල්ලි වර්ගේකට මාරු කරන්න කියල රජය බල කරද්දී ? මුන් ලිගලි...