උඹල තෙල් අදින එකට ඔහොම කියනව. ටයිල් ගැන මොකද කියන්නේ ?
හිගයක් තියෙද්දී කළුකඩ හැදෙන එක සාමාන්‍ය දෙයක් බන්. එකට කාටවත් මුකුත් කියන්න බෑ. එකට තමයි රටක් පාලනය කරන්න කියල උන් ටිකක් පර්ලිමෙන්ත් යවන්නේ. උන් පිස්සු කෙල්ල හැමනුනාම දැන් කළු කඩ වලට බැනල වැඩක් නෑ.