1. xengine

    රනිල් now has the greats government ever in sl

    5/6 කුත් එයිද මන්ද?! මු නම් යකෙක්! බෙල්ලට හිර කරලා සහයෝගය ගන්නේ! :lol: ඔන්න බලපන් ටිකක් හස්රි ඔලුව ඉස්සුවොත් රනිල අර චිත්ත පොන්නය රනිල්වත් එලොනවා. එකනේ අව්ල! ඉතින් #gotagohome
  2. xengine

    KGF Chapter 2 බැලුවා

    ඊය බන්! කිසිම realistic ගතියක් නැති මගුලක්! එකෙක් ගහනව 75 කට විතර! ඉන්දකින් බන් මුන් ෆිල්ම් හදන්නේ මොන මගුලකටද?
  3. xengine

    Off grid solar gahapu aya kawda?

    දැක්කම දුක හිතෙනවා බන්! මාත් හොයනවා දැන් ගණන් වැඩි
  4. xengine

    🔴 මාර කතාවක් නේ මු කියන්නේ.එ දවස් 3 වතුර ගහලා ද දුවන්නේ ?

    රනිල් දැන් උම්බලගේනේ?! උඹල අහපල්ලකෝ! යකෝ අපේන් අහනේ හරියට අපි අගමැතිකම උට දුන්න වගේනේ!
  5. xengine

    අන්තරේට ජනතා විරෝධය ආපහු

    ආ ඔය බනින්නේ බන් හැංගිලා හිටපු බයියෝ ටික. එව්වා එච්චර හිතන්න එපා! මුන් හිටියේ නැත්තන් තාම අගමැති මහින්ද රාජපක්ෂ!
  6. xengine

    ඒ තනි අලියා ලබා දුන් ආත්ම විස්වාසයයි.. 🐘

    වෙසක් කියල නැහැ බන් ඔව්ව මතක් වෙද්දී දත් ඇන්දම ගලවල අතට දෙන්න හිතෙනවා! බලපන් බන් අර දවස් 52 නටපු නාඩගම! මිනිස්සුන්ගේ සල්ලි ගැන කිසිම වගකීමක් , වගවීමක් නැති පාදඩ බැල්ලිගෙ පුත්තු ටිකක්. ශික්!
  7. xengine

    ඒ තනි අලියා ලබා දුන් ආත්ම විස්වාසයයි.. 🐘

    මුන් බන් රෙදි අඳින්නේ බොරුවට! :lol: රනිල් හොඳ නෑ කියල මහින්දටදීපු එකානේ මේ!
  8. xengine

    මාධ්‍යවේදියෙක් වෙන්නේ කොහොමද?

    අඩෝ! තැන්ක්ස් මචන් ඈ! මචන් මම ගැසට් එක අකුරක් නෑර කියෙවේ නැහැ. freelance journalist කෙනෙක් වෙන්නත් පිළිගත් මාධ්‍ය ආයතනයකට ප්‍රවුර්ති සපයල තියෙන්න ඕනේ කියල තියනව. පිළිගත් මාධ්‍ය ආයතනයකට ලියන්න වෙනවා නේද බන් ඒ කියන්නේ.
  9. xengine

    මාධ්‍යවේදියෙක් වෙන්නේ කොහොමද?

    මචන්ලා උබලා දන්නවා නම් කියපල්ලකෝ මාධ්‍යවේදියෙක් වෙන්නේ කොහොමද කියල ලංකාව ඇතුලේ? ඒ කියන්නේ පිළිගත්ත මාධ්‍යවේදියෙක් වෙන්නේ කොහොමද ? ID එකක් වගේ හම්බ වෙන. කොස් මොනවා හරි තියනව ? එක්සෑම් මොනවා හරි තියනවද ? මාධ්‍ය ආයතනයක වැඩ කරන්නම ඕනෙද ? පොඩ්ඩක් දන්නා එකෙක් විස්තරයක් කියපන්කො සාමාන්යෙන් කිසිම...
  10. xengine

    Dialog වෙතින් අලුත් Postpaid Voice Packages (On-net and Off-Net)

    උඹල ඔච්චරටම කොලුත් කරනවද බන් ? මට නම් කෝල් එකක් එද්දී මරනවා වගේ. :lol:
  11. xengine

    ඒ තනි අලියා ලබා දුන් ආත්ම විස්වාසයයි.. 🐘

    පුතානෝ ගැන නම් බන් අවන්කවම මට නම් කිසිම විශ්වාසයක් නැහැ. මුට හරියට විපක්ෂේවත් manage කරගන්න karaganna බැරි උනා. මොකට මිනිස්සු උට චන්දෙ දෙනවද මන්ද. මට තියන එකම අවල රාජපක්ෂලා එලවගන්න මෙච්චර ලං වෙලා තියෙද්දී රනිල ගිහින් අගමැති කම ගත්ත එක. රනිල ගේමක් ගැහුවොත් මිනිසක් රනිල්ටත් යන්න වෙනවා තව ටික...
  12. xengine

    ඒ තනි අලියා ලබා දුන් ආත්ම විස්වාසයයි.. 🐘

    මේ පාර නම් රනිල දෙයි වගේ නස් පුට් වෙන්නම! රාජපක්ෂලා එලවගන්න බැරි වෙන එක තමයි අවල! උන් ඉන්නකන් නම් මෙලෝ යකෙක්ට ආණ්ඩු නම කරන්න වෙන්නේ නැහැ. රනිල ගේමක් ගැහුවොත් මිසක්!
  13. xengine

    ඔන්න 🐅 නැගිටිනවෝ

    මුන් නම් අනේ මන්ද! කොහොමත් පරිස්සමින්! 300ක් බලේ ගන්න කලින්! බලේ තියාගන්න ඕක 3000ක් 30 000ක් සමහර විට 300 000 වෙන්නත් පුළුවන්. මොලේ තියන කොටියෙක් නම් ගහන්නේ 225 + 1! ඉන් මෙහාට එකක් හරි වැදුනොත් අනිවා රාජපක්ෂලාගේ ගේමක් තමයි.
  14. xengine

    KFC_TODAY

    උඹ ඔය කුපන් කෝඩ් එකක් කියන්නේ අර බිල් එකේ යට තියන එක සබ්මිට් කරලා ගන්න එකක්ද ?
  15. xengine

    අක්කා ලවු

    බඳින්න කැමති නැත්තන් කොච්චර දෙයක්ද යකෝ! පිස්සෙක්නේ උඹ! ගහ ගහ ඉඳපන්!
  16. xengine

    TV ගැන අදහසක් දියන් samsung, hisense, smart

    tv එකේ resolution hd වලින් එහාට පෙන්නනේ නැහැ pc එකෙන්. මොකද මේක hd ready එකක් (1280max) එතකොට මම කරේ full hd මිස්සින්ග් resolution add කරා pc එකෙන්. එතකොට tv එකේ අර තඩීවට පෙන්න එව්වා පුංචි වෙලා ගානට එනව. හැබැයි ඉතින් පොඩ්ඩක් පරිස්සමට බැලුවම කොටු පේනවා.
  17. xengine

    TV ගැන අදහසක් දියන් samsung, hisense, smart

    බලපන් උඹල tv ත් ගන්නවා 4K. මම මොනිටෝඅරයක් විදියට පාවිච්චි කරනවා HD tv එකක් බලෙන් full HD කරවල! අන්න එහෙමයි අපි රටට ඩොලර් ඉතුරු කරන්නේ! හරි නම් අපිට දිරි දීමනාවක් දෙන්න ඕනේ!

    No contents