1. Malinga

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    ඒක නෙමෙයි ඔය ඉන්න අක්කල හැටහුටාමාරක් හැමවෙලේ ම මතක් කරන්නෙ කොහොම ද? :rofl:
  2. Malinga

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    ලේ බොනව ලු. කැමති ද?
  3. Malinga

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    දැන් ඉතින් සමහන් කෝපිනෙ :D
  4. Malinga

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    එළ එළ ගෙදර ද අද?
  5. Malinga

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    මේ ‍ටිකේ දේශපාලන ඒවත් නෑ නේද? ඡන්දයක් තිබුණනම් ඔයාට රජ මඟුල්. :rofl:
  6. Malinga

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    දෙන්න එක්ක ද හැම ෆිල්ම් එක ම බලන්නෙ? :D
  7. Malinga

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    නංගි එක්ක බැලුවෙ නැත්තම් දවස් කීයක් තරහ වෙලා ඉන්නව ද? :rolleyes:
  8. Malinga

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    මණ්ඩපේ නෙමෙයි මල් තියෙන්නෙ :rofl::rofl: පිදුරු දාල ඉවර ද? :P
  9. Malinga

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    අපෝ රොමැන්ටික් එකක්නෙ
  10. Malinga

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    ඉතින් අහන්න එපායෙ. අක්කලට පැණි හල හල ඉන්නෙ නංගි කෙනෙක් ගැන අහන එකනෙ තියෙන්නෙ :rofl::rofl:
  11. Malinga

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    මෝහිනී ක්ලාස් ගියා ද අද? :rofl:(අයිය කෙනෙක්ගෙන් නංගි කෙනෙක් ගැන අහන විදියක් ද මනුෂ්‍යයෝ ඒ?)
  12. Malinga

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    https://www.elakiri.com/forum/showthread.php?t=1880497 ඕකෙ හිටිය කිලර් ඉස්සෙල්ල.
  13. Malinga

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    ඔයා ඉතින් අක්කිලගෙ පස්සෙනෙ යන්නෙ. අර එක අක්කියෙකුට කිවුවත් එයාව හම්බුවෙන්න පුළුවන් වෙයි :rofl:
  14. Malinga

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    මාත් සිංදු අහන එක තමයි කරන්නෙ මේ වෙලේ :yes::yes:
  15. Malinga

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    ප්‍රෝෆයිල් එකට ගිහින් බලන්න. හම්බුවෙන්න පුළුවන්
  16. Malinga

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    එළ එළ ඒක හොඳයි
  17. Malinga

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    කිලර් ද? එයාව මේ ටිකේ හොයාගන්න අමාරුයි. :rofl:

    No contents