1. nwnbs

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    මම පුංචියි කිව්වෙ මලේ වයසින් විතරක්ම නම් නොවේ රසික අයියගෙ කවි ඉදිරියේ මම පුංචි වන නිසයි හොඳේ:)
  2. nwnbs

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    ඔන්න ඉතින් මම ආවම රසික අයිය යන්න ගිහින් ආයි මගේ පුංචි හිතට දුකක් දැනෙනවා ඒ හින්දා හැමටම මෙහි එන්න කියනවා
  3. nwnbs

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    රසික අයියා කවි මඩුවේ-කවි ලියන්න ඉන්නව දැක පුංචි මගේ පුංචි හිතට-සතුට පිරෙනවා ඒ සතුටට නොදැනිම මුව හිනා මැවෙනවා... (මං පුංචියි හොඳේ...:D)
  4. nwnbs

    SL OLD HIT SONGS Add Here

    තවත් කණගාටුදායක පුවතක්...:( එතුමාට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා...!!! ලෝක ස්වභාවය... අනිත්‍යය...!!!
  5. nwnbs

    බණ්ඩාරේ ඔබ කොතැන ද බණ්ඩාරේ

    බම්ප්... (නොදැකපු අයට)
  6. nwnbs

    SL OLD HIT SONGS Add Here

    දිග වැඩි නම් සමා වෙන්න ඕනෙ. දිවයින පත්‍රයේ ගිය ලිපියක්...මෙතනට ගැලපෙන නිසා මම කලින් දුන්න ගීත කීපයේ ලින්ක් එකත් දෙන්නම්... :) ප්‍රවීණ ගායක ඇන්ටන් ජෝන්ස් මේ ලිපිය ගත්තෙ මෙතනින් නටන මිනිහා ජාතික ගීයටත් නටනවා ප්‍රවීණ ගායක ඇන්ටන් ජෝන්ස්‌...
  7. nwnbs

    නුඹ ඒව් යැයි

    ලස්සනයි අදහස... :D
  8. nwnbs

    ලෙස්බියන් කවිය!

    එළ එළ... :D
  9. nwnbs

    එන්න හැකි වෙද ඔබේ තුරුලට (Enna haki weda obe thurulata)

    මේක ගොඩක් ලස්සනයි අක්කා... උපමාවන් යොදාගෙන අපූරුවට ලියල තියෙනව... :) සුබ පැතුම් ඉදිරියට... :)
  10. nwnbs

    චූටි ඇසේ පාට පාට (Chuti Ase Paata Paata)

    සරළව ලියවුනු එතරම් දුරට නොහිතන ඩෙයක් හරහා ඔබ ගොඩක් ගැඹුරු අර්ථයක් ඉස්මතු කරල තියෙනව... නියමයි යාළුවා...:D සුබ පතනව ඔබට... :)
  11. nwnbs

    Apocalypse ended .- sinhala

    :) එළ... අමාරුවෙන් හරි දෙතුන්පාරක් කියවල කමෙන්ට්ස් ටිකත් කියවල ගොඩ ගියා... :lol: මොකෝ මේ හැමෝටම දිව දික් කරන්නෙ? :P
  12. nwnbs

    Widawannata nowa Widinnata......

    හ්ම්ම්ම්... ලස්සනයි... :)
  13. nwnbs

    හෙටත් යලි හිරු වඩියිදෝ...

    ලස්සන කවක්... දිගටම ලියමු... :D
  14. nwnbs

    Mata Bonikka Epa.......

    හිතට ගොඩක් දැනුන නිර්මාණයක් මල්ලියෝ... සුබ පතනව මල්ලියට...
  15. nwnbs

    Pem Kadula

    හැමදාමත් වගේ ඔබේ පද ගැලපීමනම් අපූරුයි සහෝදරී... ඒ වගේම නිර්මාණයත් ලස්සනයි... :)
  16. nwnbs

    රූ රැජිණ

    මාරම අයිඩියානෙ යාළුව ඔයාටත් එන්නෙ... නියමයි... :D සුබ පතනව ඔබට... :)
  17. nwnbs

    පද පේලි .....

    නුවර වැවට හාදු දිදී මානෙල් මල් පිපුණු තරම්... සොඳුරු සිතට රුවැත්තියේ ඔබ එනවද හාදු අරන්...
  18. nwnbs

    පද පේලි .....

    මාලෙ ගත්තෙ marley ම තමයි... :P
  19. nwnbs

    ~මමත් මියගියේ එදාමයි~

    ගොඩක් සංවේදී කතාවක් අයියා... හිතට දැනුනෙ පුදුම විදියට... අන්තිම ටිකට ගොඩක් කැමතියි... සුබ පතනව අයියට...
  20. nwnbs

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    ඔන්න ඉතිං අද දවසට සමු ගන්නව මම තිසරණ සරණයි හැමටම ඔන්න ගියා මම

    No contents